ඇයි බන් කැත

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේකයි සීන් එක,
    ලස්සනම ලස්සන කෙල්ලො 7,8 9 වසර වලදි කොල්ලොන්ට අහුවෙලා මුලින්ම ඇන ගන්නව,
    ඊට පස්සෙ ලස්සන කෙල්ලො 10,11 වසර වලදි ඇන ගන්නව
    O\L වලට සාමාන්ය පැහැපත් කෙල්ලෙක් ආවත් උනුත් මොකෙක්ට හරි රැවටෙනව.
    ඉතින් යකුනෙ A\L වලට මැත්ස් කරන්න තරම් හොදට පාස් වෙන්න පාඩම් කරන්න නිදහසක් ලැබෙන්නෙ
    මූන බලන්න බැරි හාල් කෑලිවලට විතරයි............

    ඒක ඇත්ත
    සහතික ඇත්ත
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මේකයි සීන් එක,
    ලස්සනම ලස්සන කෙල්ලො 7,8 9 වසර වලදි කොල්ලොන්ට අහුවෙලා මුලින්ම ඇන ගන්නව,
    ඊට පස්සෙ ලස්සන කෙල්ලො 10,11 වසර වලදි ඇන ගන්නව
    O\L වලට සාමාන්ය පැහැපත් කෙල්ලෙක් ආවත් උනුත් මොකෙක්ට හරි රැවටෙනව.
    ඉතින් යකුනෙ A\L වලට මැත්ස් කරන්න තරම් හොදට පාස් වෙන්න පාඩම් කරන්න නිදහසක් ලැබෙන්නෙ
    මූන බලන්න බැරි හාල් කෑලිවලට විතරයි............

    oka tamai maath kiyanda giye !!!...

    but different Story in ma life ;) kellawa dagathe 5 wasare buhahaha. den eki Bio karanawa !! man maths kara bagayak den Bsc in MIS LOL
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    machn , uba Maths karala , UOM wareng LOL
    mulu Uni ekatama 15% K withara kello inne , ekath ithn :S he he :D

    mn dawasak awa bn
    it eken karapu exbition ekak balanna
    eeta passe emata athule un dennek set wuna
    ekek laika
    anika wala
    henama fun ekak gaththa bnz
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකයි සීන් එක,
    ලස්සනම ලස්සන කෙල්ලො 7,8 9 වසර වලදි කොල්ලොන්ට අහුවෙලා මුලින්ම ඇන ගන්නව,
    ඊට පස්සෙ ලස්සන කෙල්ලො 10,11 වසර වලදි ඇන ගන්නව
    O\L වලට සාමාන්ය පැහැපත් කෙල්ලෙක් ආවත් උනුත් මොකෙක්ට හරි රැවටෙනව.
    ඉතින් යකුනෙ A\L වලට මැත්ස් කරන්න තරම් හොදට පාස් වෙන්න පාඩම් කරන්න නිදහසක් ලැබෙන්නෙ
    මූන බලන්න බැරි හාල් කෑලිවලට විතරයි............
    :P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අම්මප මටත් ඕකම හිතිලා තියෙනවා ඕනේ තරන්........ලස්සන කෙල්ලෙක් දැක්කොත් අනිවා ඒකිගේ යාළුවා කැතම කැත පිස්සු මගුලක්...........
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උඹ ඉන්නේ රොටරිය හරියේ නේද.......
    ඒකයි ඔය ප්‍රශ්න වැඩි.............
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹ ඉන්නේ රොටරිය හරියේ නේද.......
    ඒකයි ඔය ප්‍රශ්න වැඩි.............

    ඔව් බන් මං රොටරියයි සැසිප් එකයි දෙකම අතර ඉන්නේ
    පාරට බැස්සම පිස්සු පීකුදු වෙනවා බන්