පොලීසියෙන් පහන්තුඩාවේ කපල් ඵක පැය 48න් අැල්ලුවේ මෙහෙමයි...

The hood

Active member
  • Jan 15, 2018
    163
    128
    43
    මේ නිරුවත් චිත්‍රපට සියල්ල කරලා තියෙන්නේ මේ දෙන්නා එකතුවෙලා. ලංකාවේ පිරිමින්, කාන්තාවන් පෙනී සිටින නිරුවත් පින්තූර, වීඩියෝ පට ඕනෑ තරම් අන්තර්ජාලයේ තියෙනවා. ඒත් මේ වීඩියෝව මෙතරම් දුරට යන්න තරම් ප්‍රශ්නයක් වුණේ පහන්තුඩාව කියන ඔය සුන්දර ඇල්ල ළඟ වීඩියෝ කරපු නිසා. ඒක අපේ රටේ සදාචාරය, සංස්කෘතියට බලපාන කරුණක්.

    මේක මාධ්‍යවල පළ වුණාට පස්සේ මේ දෙන්නා ඉඳලා තියෙන්නේ සෑහෙන්න බියෙන්. ඒත් එයාලා හිතලා තිබුණේ කවදාවත් මේක අහුවෙන්නේ නැහැ කියලා. මේ වගේ දෙයක් අල්ලන්න හරි අමාරුයි. ඒ නිසා තමයි මේ දෙන්නා හිතුවේ මේක අල්ලන්න බැහැ කියලා. ඒත් පරිගණක විමර්ශන නිලධාරීන් පැය 48ක් ඇතුළත ඔක්කො ම විස්තර සොයාගෙන සැකකාර යුවළත් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ නිරුවත් වීඩියෝව නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, රූගත කිරීම, රඟපෑම සියල්ල ම කරලා තියෙන්නේ මේ සැකකරු විසින් ම යි.

    සමහර මාධ්‍ය ජාලාවල මේ ගැන සමහරක් අය කියලා තිබුණා මේක නෙමේ ලොකු ම දේ අල්ලන්න තරම් කියලා. ඒක වැරදියි. කවුරුහරි අන්තර්ජාලය හරහා පහන්තුඩාව ගැන තොරතුරු දැනගන්න ගියා ම ඒ වෙබ්වල කෙළින් ම තිබෙන්නේ මේ නිරුවත් පින්තූර ටික. අනෙක රටේ සංස්කෘතියට ප්‍රශ්නයක්. මේවා වීඩියෝ කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් මේවා ජාත්‍යන්තරව ප්‍රචාරය වුණා ම අපේ රටට තියෙන කැළල අපේ අනාගත පරපුරගේ සිත් සතන් පවා දූෂිත වෙනවා,”
    යැයි සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් කීවේය.


    මේක ඇල්ලුවේ ඇයි බැංකු හොරු කෝ කියන එවුන් මෙන්න මේ ටික කියෝපල්ලා
    ලංකාව සුන්දර රටක් බොලව් එක මෙහෙම දේවල් වලින් විනාස කරන්න එපා



    බුරුව උඩ එක කියෝපන්
    ------ Post added on Sep 4, 2021 at 12:42 PM
    ඉතින් ගොනෝ ලංකාව අවුරුදු ගානක් sex ගැන scarch කරලා ලෝකේ එක නේද. ඔය කියන සංස්කෘතිය විනාශ වෙන්නේ ඔය වීඩියෝ එකෙන් විතරද. එතකොට අර පුරාවිද්‍යා වටිනාකම උපරිම තැන් ඩෝසර් කරනකොට. ලාබාල කෙල්ලොන්ව සමාජේ ලොකු ලොකු තැන් වල උන් සල්ලි වලට අරගෙන දූශනය කරනකොට සංස්කෘතිය රැකෙනවාද. ඕවට මොනවාද පොලිසිය කලේ. අනික ලංකාවේ වීඩියෝ ඕක විතරමද තියෙන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,359
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ කියන්නේ මුන්ගේ IP අරවා මේවා ඔක්කොම අර පෝර්න් සයිට් එකෙන්ද පොලිසියට දීලා තියෙන්නේ.

    පාස්කු ප්‍රහාරය නම් ඇතුලේ හුගක් එවුන් හවුල් නිසා තමා මෙච්චර කල් යන්නේ... අනිවා දේශපාලන වාසි අරන් ඇති. දැන් අර ගෙදර වැඩකරපු ළමයාගේ කෙස් එක ගැන හාවක් හුවක් නෑ නේ .. ඔක්කොම සල්ලි වලට යටයි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,911
    17,140
    113
    “මේවා වීඩියෝ කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් මේවා ජාත්‍යන්තරව ප්‍රචාරය වුණා ම අපේ රටට තියෙන කැළල අපේ අනාගත පරපුරගේ සිත් සතන් පවා දූෂිත වෙනවා”

    tenor.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    රෙඩිට් එකේ සුද්දීයොන්ගේ පුකවල් හුට්ටවල් කිහිලි සුද්දොන්ගේ පයියවල් වර්ණනා කරන කොන්ඩේ නැති ගෝමස් පොන්නයා තොනේ මේ සංස්කෘතිය සභ්‍යත්වය ගැන කතා කරන්නේ නෙදකින්. ගෝටාට පුක දීලා ඇරොගෙන දැන් මෙතන සෙප්පඩ විජ්ජා දාන්න එපා.
    ඉස්සෙල්ලා තොගේ කොන්ඩේ වැවෙන්නේ බෙහෙතක් හොයාගනින් තට්ටයෝ.
    තොගේ ගෑණිගේ මයිලුත් තියෙනවා තොගේ කොණ්ඩෙට වැඩිය


    nVer3t7.png
    ඕකේ බොස් හා :lol: :lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    තුක් නොදකින් මේ වගේ අම්බිලියෝ ඉන්න රටක්. උන් දෙන්න කැමතිනම්. වෙබ් සයිට් එකෙන් පේ කරනවනම්. රටට ඩොලර් එනවනම්. මුන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද කියහල්ල්කෝ. කුනු කන්ටේනර් ගෙනත් කෝට් ගනන් ගසා කෑව පරිසරය විනාස කරල ටොක්සික් පරිසරය කෑව, කල් ඉකුත් වෙච්ච තෙල්, සැමන් ගෙනාව. සීනි හැන්ගුව. මහ බැන්කුවට වෙච්ච දෙයක් නෑ. ඉතින් බලපල්ලා මේ අහින්සක මිනිස්සු මුන් පාව්ච්චි කරනව කොරෝනා කේස් යටගහන්න. දැන් ඉතින් ඔකම මාසයක් ඇදල බෙරෙන්න පුලුවන් සක්ක්ලින්ට

    ඔය විදිහට ඇයි පාස්කු බෝම්බ කාරයෝ අල්ලන්න බැරි
    බෑ උන් ඇදුම් ඇදලා හිටියේ. හොයන්න උනන්දුව ඇති වෙන්න නම් ඇදුම් නැති වෙන්න ඕනා..............
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    ඉතින් ගොනෝ ලංකාව අවුරුදු ගානක් sex ගැන scarch කරලා ලෝකේ එක නේද. ඔය කියන සංස්කෘතිය විනාශ වෙන්නේ ඔය වීඩියෝ එකෙන් විතරද. එතකොට අර පුරාවිද්‍යා වටිනාකම උපරිම තැන් ඩෝසර් කරනකොට. ලාබාල කෙල්ලොන්ව සමාජේ ලොකු ලොකු තැන් වල උන් සල්ලි වලට අරගෙන දූශනය කරනකොට සංස්කෘතිය රැකෙනවාද. ඕවට මොනවාද පොලිසිය කලේ. අනික ලංකාවේ වීඩියෝ ඕක විතරමද තියෙන්නේ
    කෙල්ලගේ කෙස් එක ඇල්ලුවේ පොන්ස් තව මොනවද කරන්න කියන්නේ
    අල්ලලා උන්ව අච්චාරු දාල මිනිසුන්ට කන්න දෙන්නද කියන්නේ
    මේක විතරක් නෙමේ තව තියෙනවා ලංකාවේ මේ වගේ ආක්ර්ශනිය තැනක් ඔහොම දේවල් වලට යොදා ගන්න හොද නැ
    යකෝ රටේ නම කැත වෙන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,720
    1
    32,560
    113
    - උඩරට -
    කොහොමත් ඔය පෝන් හබ් සයිට් එකේ කියලා තියෙනවා නීත්‍යානුකූලව අදාල විස්තර ඉල්ලුවොත් දෙන්න බැදිලා ඉන්නවා කියලා , එතකොට ඉතින් කෙල වෙනවා 🤣
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,359
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොහොමත් ඔය පෝන් හබ් සයිට් එකේ කියලා තියෙනවා නීත්‍යානුකූලව අදාල විස්තර ඉල්ලුවොත් දෙන්න බැදිලා ඉන්නවා කියලා , එතකොට ඉතින් කෙල වෙනවා 🤣

    ehenam danma channel tika ain karaganna ona :lol: :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි පාස්කු බෝම්බකාරයෝ ඔය විදියටම පටස් ගාලා අල්ලන්න බැරි

    උබ කලින් බෝම්බෙ ගහල, දැන් උබ ආණ්ඩුව කරන ලොක්කෙක් නම් උබ උබවම හිරේ දාගන්නවද? ඒ වගේ තමයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    උබ කලින් බෝම්බෙ ගහල, දැන් උබ ආණ්ඩුව කරන ලොක්කෙක් නම් උබ උබවම හිරේ දාගන්නවද? ඒ වගේ තමයි.

    අපිට මොකටද ඕවා. අපි හම්බ කළොත් අපි කනවා
     
    • Love
    • Haha
    Reactions: shenat and wqe123

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    හීන ලෝකෙකට ගියා සිංහලු! 🥴 🍆💧
    අහ් මුන්ගේ අසහනේ තරම කියන්නේ ටෙක්ස්ට් එකක් දැක්කත්... අනේ අම්මෝ
    අර අහිංසක අනුරාධයා නදුනා වගේ උන්ට කිය්නන ඕනේ ටිකක් පරිස්සමින් ඉන්න කියලා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොළඹ – බදුල්ල මාර්ගයේ 155 වන කිලෝමීටර් කණුව ආසන්නයේ පිහිටි බෙලිහුල්ඔය තානායමට වම් දෙසින් ලඳුයාය පාරේ කිලෝමීටර් දෙකක් පමණ ගිය තැන පෞද්ගලික විදුලි බලාගාරයක් හමුවේ. එතැනින් පහළට ගමන් කරද්දී පහන්තුඩාවෙන් ගලන දිය පහර දැකගත හැකිවේ.

    View attachment 142435

    දේශීය, විදේශීය සංචාරකයන්ට මෙන් ම බාල මහලු, වැඩිහිටියන් මෙන් ම මහ සංඝරත්නය ද මේ දැකුම්කලු මනරම් පරිසරය දැක ගැනීමේ අටියෙන් පහන්තුඩාවට පිවිසෙති. පාසල් දරුවන්ගෙන් සැදුම්ලත් ගුරුවර, ගුරුවරියන් සිය අධ්‍යාපන චාරිකාවන් සඳහා ද පහන්තුඩාව නැරඹීම තෝරා ගනිති.

    මේ නිසා කොරෝනා වසංගතයට පෙර පහන්තුඩාව නැරඹීමට එන පිරිස් සඳහා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින් සුළු මුදලක් ද අය කෙරිණි.

    මෙම සිද්ධිය මහ සංඝරත්නය තුළ මෙන් ම පරිසර හිතකාමී පිරිසගේ ද දැඩි අවධානයට මෙන්ම දෝෂදර්ශනයට ද ලක්විණි. ඒ අසැබි ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් මාධ්‍ය තුළ සංසරණය වීමත් සමගිනි.

    එම වීඩියෝවේ සටහන් වී තිබුණේ තරුණ යුවළක් පහන්තුඩාව ඇල්ල සමීපයේ පිහිටි ගල්තලාවක් මත නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරයයි. මෙම නිරුවත් වීඩියෝව නිසා වැඩියෙන් අම අපහසුතාවට පත්වූයේ පූජක පක්ෂයයි. දූ, දරුවන්, වැඩිහිටියන් මින් කලබලයට පත්වූ අතර මේ බව මාධ්‍ය මගින් හෙළි කිරීමත් සමග මුළු රටේ ම අවධානය මෙම වීඩියෝ පටය වෙත යොමු විය.

    මින් තිගැස්සීමට පත්වූ බොහෝ මවුපියන් එම වීඩියෝ පටය ජංගම දුරකතන හරහා සිය දරුවන් අතට පත්වීම වළකා ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයකට පත්විය. ඊට හේතු වූයේ මේ දිනවල මාර්ගගත අධ්‍යාපන ක්‍රමය මගින් අධ්‍යාපන කටයුතු හදාරන හෙයින් ඔවුනත ජංගම දුරකතන නිතර ගැවසෙන බැවිනි. රටේ සදාචාර සංස්කෘතික විනාශ කරන්නා වූ මෙම වීඩියෝ පටය ගැන විවිධ කතා ඇති කරමින් යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක බලධාරීන්ගේ දෙනෙත් ඒ සඳහා යොමු කරද්දී ඇතැම් පිරිස් තම තමන්ගේ පෞද්ගලික නිදහස පිළිබඳ තර්ක විතර්ක ද ගෙන හැර පෑහ.

    බටහිර සංස්කෘතියට මෙම සිදුවීම අතිශයෝක්තියක් නොවූව ද බෞද්ධ බහු සංස්කෘතික සමාජයක් පවතින රටකට මෙම සිදුවීම අනුමත කළ හැකිද යන්න සිතීම උගහටය.

    කෙසේ වෙතත්, මේ පිළිබඳව දැනුවත්වීමත් සමග ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කළේය. පහන්තුඩාව අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ පොලිස් වසමේ සමනල ගම පොලිසියටය. මෙම නිරුවත් වීඩියෝව දුටු සමනල වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතා මේ බව උසස් නිලධාරීන් දැනුවත් කොට රහස් පොලිසියේ පරිගණක විමර්ශන කොට්ඨාසය ද මේ සම්බන්ධයෙන් දැනුවත් කළේය.

    ඒ අතරතුර දම්සක් පදනමේ සභාපති ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංශ හිමි ද මෙම නිරුවත් වීඩියෝව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද පැමිණිලි කළහ. මෙම අභාග්‍යසම්පන්න ක්‍රියාව අපේ රටේ සංචාරක ව්‍යාපාරය ගැන අසුබ ආරංචියක් පැතිර යාම බවත් මෙහි වඩාත් ඛේදනීය තත්ත්වය වනුයේ ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන් ද මෙවැනි දර්ශන නැරඹීමට යොමුවීම බව ද පෙන්වා දී ඇති උන්වහන්සේ මේ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ප්‍රාදේශීය සභාපතිවරයාත් සමනල වැව පොලිසියෙනුත් ලැබුණු පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි.

    මෙවන් සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් ඔස්සේ සිදුකරන අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වෙන ම ඒකකයක් රහස් පොලිසියේ පිහිටුවා ඇත. විමර්ශන භාර වූයේ එම ඒකකයටය. පොලිස් පරීක්ෂක දයාශ්‍රී ඇතුළු කණ්ඩායමකට මෙම විමර්ශන භාර විණි. ඒ පසුගිය පළමු වන දා ය.

    විමර්ශනය ඇරැඹීමත් සමග පරිගණක අංශයේ තවත් කණ්ඩායමක් නිරුවත් වීඩියෝ ඇතුළත් වෙබ් අඩවිය වෙත පිවිසිණි. එම සෝදිසි කිරීමේදී ශ්‍රී ලාංකිකයන් විසින් අන්තර්ජාලයට යොමු කළ නිරුවත් වීඩියෝ විශාල සංඛ්‍යාවක් නිලධාරීන් අතට පත්විය.

    පසුව නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණේ ඒ අතර තිබූ මෙම නිරුවත් වීඩියෝව රැගත් වෙබ් අඩවිය කෙරෙහිය. වැඩිදුර තොරතුරු සොයද්දී අදාළ වෙබ් අඩවිය හඳුනාගත් නිලධාරීන් එම වෙඩ් අඩවිය සටහන් වී ඇත්තේ කිනම් නමකින් බවට ද අනාවරණය කර ගැනිණි.

    පසුව මෙම වෙබ් අඩවියට අදාළ තවත් චැනල් කිහිපයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිණි. ඒ අනුව අනාවරණය වූයේ මෙම ක්‍රියාව සිදුවීම් මාලාවක් ලෙස වීඩියෝ සීරියස් එකක් ලෙස කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවය. පසුව මේ සම්බන්ධයෙන් ආවේශන රාජකාරියක නිරත වූ නිලධාරීන් මෙම වෙබ් අඩවියට අදාළ ට්විටර් ගිණුමක් ඇතුළු තවත් ගිණුමක් ද සොයා ගත්තේය. ඒ සියලු ම ගිණුම් අදාළ වෙබ් අඩවිය යටතේ පැවැත්විණි. විවිධ අසැබි දර්ශන ඇතුළත් මෙම වෙබ් අඩවියේ අදාළ ගිණුම් දෙකක් ද හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි විය.

    අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයට අනුව මෙවන් විවිධ රටවල වෙබ් අඩවි සම්බන්ධයෙන් විදේශීය රටවලින් තොරතුරු ලබා ගැනීමට පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පහසුකම් ලබාදී තිබිණි. පසුව රහස් පොලිසිය මගින් මෙම වෙබ් අඩවියට නිල දැනුම්දීමක් කරමින් එම වෙබ් අඩවියේ තොරතුරු ඉල්ලා ඇත. එය මෙවන් අසභ්‍ය වෙබ් අඩවි හඳුනා ගැනීමෙන් පසු විමර්ශන නිලධාරීන් සිදුකරන එක් ක්‍රමවේදයක්ය.

    මෙම අසැබි වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුසුකරන ලද විස්තර හා අයි.පී. ලිපින දුරකතන අංක ගිණුම් අංකවල තොරතුරු ලබාගැනීම මෙලෙස සිදුකරන ලද අතර එමගින් මෙම වීඩියෝ අන්තර්ජාලයට දැමීමෙන් පසු මොවුන්ට විදේශීය වෙබ් අඩවිවලින් මුදල් ලැබෙන ක්‍රමවේද පිළිබඳ තොරතුරු ලබාගෙන ඇත. ඊමේල් අංක අයි.පී. අංක දුරකතන අංක හා එම වෙබ් අඩවිවල හිමිකරුවන්ගේ හැඳුනුම්පත් අංක ද විමර්ශන නිලධාරීන් ලබාගත් අතර පසුව ලබාගත් දුරකතන අංක විශ්ලේෂණය කරමින් විමර්ශනය පුළුල් කළේය. එමගින් මෙම අසැබි වෙබ් අඩවියේ හිමිකරු කවුදැයි හඳුනා ගන්නා නිලධාරීන් ඉකුත් බ්‍රහස්පතින්දා සවස මහරගම බලා ගියේ නිරුවත් වෙබ් හිමිකරු කොටුකර ගැනීම සඳහාය. ඒ වන විට ඔහු සමග නිරුවතින් රඟපෑ තරුණියගේ තොරතුරු ද නිලධාරීන් සතුව තිබිණි.

    පොලිස් පරීක්ෂක ජය ශ්‍රී ඇතුළු නිලධාරීන් කණ්ඩායමට කාන්තා කොස්තාපල්වරියන් ද ඇතුළත් විණි. වෙබ් හිමිකරුගේ මහරගම නිවසට ගිය ද නිලධාරීන්ට එහිදී දැන ගන්නට ලැබී ඇත්තේ ඔහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනය වී සිටින බවය. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ඔහුව අත්අඩංගුවට ගත් නිලධාරීන් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු අන්තර්ජාලයට සම්බන්ධ උපකරණ රැසක් ද අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු සමග නිරුවතින් අසභ්‍ය දර්ශනවල පෙනී සිටි කාන්තාව ද පන්නිපිටිය නිවසකදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය. ඇය සිටියේ එම නිවෙසේ ඇනෙක්සියක නතර වීය. නිලධාරීන් නිවෙසට යනවිටත් ඇය කිසියම් රොගී තත්ත්වයක පෙළෙමින් සිටියාය. විසිහත් හැවිරිදි ඇය ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ අතර අත්අඩංගුවට ගත් තරුණයා සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබිණි.

    ඇයගේ කාමර කුලී, කෑම, බීම, ඇඳුම්, පැලඳුම් සඳහාත් මෙවන් වීඩියෝ දර්ශනවල නිරුවතින් රඟපෑම සඳහා සැකකාර පුද්ගලයා විසින් ඇයට මුදල් ලබාදී තිබිණි. ඒ හැරෙන්නට ඇය කිසිදු රැකියාවක් සිදුකර නැති බව ද ප්‍රශ්න කිරීමේදී හෙළි විය. ඇය අවිවාහක කාන්තාවක් වූ අතර ඇය සමග නිරුවත් චිත්‍රපට රඟපෑ අත්අඩංගුවට ගත් පුද්ගලයා විවාහකයෙකි. ඔහු ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර විවාහ මංගල උත්සවයකදී දෙදෙනා හඳුනාගෙන ඇතැයි කියයි. පසුව සැකකරු විසින් ඇය පන්නිපිටිය ප්‍රදේශයේ ඇනෙක්සියේ රඳවා ඇය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත. සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ විවාහක බිරිය සමග සිය නිවෙසේ සිටියදීය. පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නා තුරු සැමියාගේ ක්‍රියා කලාපය ඇය නොදැන සිටි බව ඔහුගේ බිරිය නිලධාරීන්ට පැවසුව ද විමර්ශන නිලධාරීන් එය පිළිගත්තේ නැත.

    “මම නම් දැනගෙනයි හිටියේ සර් සී.අයි.ඩී. එකෙන් මාව අල්ලයි කියලා.”

    අත්අඩංගුවට ගත් නිරුවත් රූපවල පෙනී සිටි තරුණිය නිලධාරීන් හමුවේ කීවාය. විමර්ශන නිලධාරීන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූ අතර එහිදී අනාවරණය වූයේ මෙම නිරුවත් අසැබි වීඩියෝ රූගත කිරීම් වසර දෙකක් තිස්සේ මෙම යුවළ විසින් සිදුකර ඇති බවය.

    ඒ සම්පූර්ණයෙන් මුදල් ඉපයීමේ පරමාර්ථය ඇතිවය බව ද අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි විය. ඒ සඳහා විදේශීය වෙබ් අඩවි හරහා මොවුන්ට ඇමෙරිකානු ඩොලර් ලැබී ඇතැයි විමර්ශන නිලධාරීන් සැක පහළ කරයි.

    මේ අතර විමර්ශන නිලධාරීන් පවසන්නේ මොවුන්ගේ මෙම වෙබ් අඩවි සියල්ල ඇමෙරිකානු ‘බේස්’ එකක් බවය. නිරුවතින් පෙනී සිටින රූප රාමු අන්තර්ජාලයට යෙදවීමෙන් අනතුරුව එම දර්ශන නරඹන පුද්ගලයන්ගෙන් සැකකරුගේ ගිණුම්වලට මාසිකව විශාල ලෙස මුදල් ලැබී තිබේ. එයට රහ වැටුණු සැකකරු ඔහුගේ අනියම් පෙම්වතිය යොදාගෙන මෙම වීඩියෝ 40ක් පමණ රූගත කර අන්තර්ජාලයට මේ වනවිටත් යොදා ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

    සැකකරුට ලැබෙන මුදල්වලින් කොටසක් ඔහු විසින් අනියම් කාන්තාවට ද ලබාදී ඇය නඩත්තු කර තිබිණි. මොවුන් දෙදෙනා හැරෙන්නට මෙම ක්‍රියාවලිය වෙනත් කිසිදු අයෙකු දැන සිට නැතැයි ද විමර්ශන නිලධාරීහු කියති.

    “මේ නිරුවත් චිත්‍රපට සියල්ල කරලා තියෙන්නේ මේ දෙන්නා එකතුවෙලා. ලංකාවේ පිරිමින්, කාන්තාවන් පෙනී සිටින නිරුවත් පින්තූර, වීඩියෝ පට ඕනෑ තරම් අන්තර්ජාලයේ තියෙනවා. ඒත් මේ වීඩියෝව මෙතරම් දුරට යන්න තරම් ප්‍රශ්නයක් වුණේ පහන්තුඩාව කියන ඔය සුන්දර ඇල්ල ළඟ වීඩියෝ කරපු නිසා. ඒක අපේ රටේ සදාචාරය, සංස්කෘතියට බලපාන කරුණක්.

    මේක මාධ්‍යවල පළ වුණාට පස්සේ මේ දෙන්නා ඉඳලා තියෙන්නේ සෑහෙන්න බියෙන්. ඒත් එයාලා හිතලා තිබුණේ කවදාවත් මේක අහුවෙන්නේ නැහැ කියලා. මේ වගේ දෙයක් අල්ලන්න හරි අමාරුයි. ඒ නිසා තමයි මේ දෙන්නා හිතුවේ මේක අල්ලන්න බැහැ කියලා. ඒත් පරිගණක විමර්ශන නිලධාරීන් පැය 48ක් ඇතුළත ඔක්කො ම විස්තර සොයාගෙන සැකකාර යුවළත් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ නිරුවත් වීඩියෝව නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, රූගත කිරීම, රඟපෑම සියල්ල ම කරලා තියෙන්නේ මේ සැකකරු විසින් ම යි.

    සමහර මාධ්‍ය ජාලාවල මේ ගැන සමහරක් අය කියලා තිබුණා මේක නෙමේ ලොකු ම දේ අල්ලන්න තරම් කියලා. ඒක වැරදියි. කවුරුහරි අන්තර්ජාලය හරහා පහන්තුඩාව ගැන තොරතුරු දැනගන්න ගියා ම ඒ වෙබ්වල කෙළින් ම තිබෙන්නේ මේ නිරුවත් පින්තූර ටික. අනෙක රටේ සංස්කෘතියට ප්‍රශ්නයක්. මේවා වීඩියෝ කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් මේවා ජාත්‍යන්තරව ප්‍රචාරය වුණා ම අපේ රටට තියෙන කැළල අපේ අනාගත පරපුරගේ සිත් සතන් පවා දූෂිත වෙනවා,”
    යැයි සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් කීවේය.

    රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළ දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගැනුණ ද විමර්ශන නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වූයේ සැකකරුවන් රෝගී තත්ත්වයෙන් පසුවීම නිසාය. ඒ වන විට සැකකරු කොරෝනා ආසාදනය වී නිරෝධයනය වී තිබුණ ද ඔහු සමග රැඳුණු සැකකාරිය ද අසනීප තත්ත්වයෙන් සිටිය ද පී.සී.ආර්. පරීෂණයක් ද සිදුකර නොතිබිණි. මේ හේතුව නිසා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන හා ඔවුන් ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ඇප මත එම යුවළ මුදාහැර තිබිණි.

    පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙසින් පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීම මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයාශ්‍රී ප්‍රමුඛ උපපොලිස් පරීක්ෂක නිශාන්ත, සැරයන් අරුණ ශාන්ත, කොස්තාපල්වරුන් වූ විරංග, නිලුපුල් , මහේෂ් ජයවර්ධන, ලහිරු, ලසන්ත හා පොලිස් කොස්තාපල්වරියන් වූ මධුෂාණි හා මධුෂිකා යන පිරිස මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටියහ.
    පාස්කු ඇටෑක් එක හොයන්න ඇයි දන්නෑ ඔය දක්ශ නිලධාරීන්ට බැරිවුනේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,876
    5,139
    113
    හැම උත්තම දෙසපාලනෙට ගාව ගන්න එපා
    විවුර්ත මනසින බලපන්
    රජපස්සල අවුරුදු 5 ඉදල රට යයි
    ඊට පස්සේ දිගටම ඉන්න ඕනේ අපි ලංකාවේ
    දේසපාලනේ වෙනයි මේ වගේ දේවල් වලින් රටට වෙන හානිය වෙනයි
    මේහේ ඉන්න උන් ටිකම තමයි හානි හානි ගගා වලෙලන්ඩ හදන්නේ. පිට රටවල උන් කොහෙද බන් මේක දැක්ක කියලා ලංකාව ගැන වැරදියට හිතන්නේ ? හොද නිදහස තියෙන රටක් කියල හිතයි..වෙන මොනා හිතන්ඩද? ඉන්දියාවේ, ජපානේ, ඉන්දුනීසියා වගේ රටවල කොච්චර තියෙනවද මෙ වගේ වීඩියෝ ? කවුරුවත් ගනන්වත් ගන්නවද? අපේ ගොබ්බයෝ හිතන විදියට පිට රට උන් හිතන්නේ නැති නිසා හොදයි
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,524
    6,376
    113
    කවුරුහරි අන්තර්ජාලය හරහා පහන්තුඩාව ගැන තොරතුරු දැනගන්න ගියා ම ඒ වෙබ්වල කෙළින් ම තිබෙන්නේ මේ නිරුවත් පින්තූර ටික.

    දැන් පහන්තුඩාව කියල ගැහුවම එන නිවුස් ඊට වඩා අවුල් :sneaky:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හැම එකාම දනනවා මේක පැය 48 න් ඇල්ලුවා කියලා
    හැම එකාම දනනවා පාස්කු ප්‍රහාරෙන් මැරුණු අහිංසකයන් ගේ ලේවල වන්දිය කාටද යන්නේ ඕනේ කියල
    ඒක අල්ලන්න තාම බැරි උනා කියන එක .
    සිනි හංගලා ගේමක් ගහලා තියන බව.
    අර බදුරුදින් බල්ලා ලග හිටි පොඩි කෙල්ලට උනේ මොකද කියල තාම නැ

    මේවා දැන දැන තවත් ඒකම මඩේ දදා හෝදන එකම නේද අපි කරන්නේ?
    මේ කොළ රතු නිල් ඔක්කොම යාලුවෝ මල්ලි. ඔය 255 ම එකට ඉදන් ගහන ගේමක් මේක
    මොනවද ගන්න්න පුළුවන් ඇක්ෂන්? එකා වගේ හිටියොත් මේකෙන් ගොඩ යනෝ .
    මේකේ ඉන්න සල්ලි වලට පක්ෂෙකට කඩේ යන අය මේකට ටිපර් වෙලා කමෙන්ට් දායි .
    රටට තමන්ගේ ළමයින්ට ආදරයක් තියන අය දෙපාරක් හිතලා බලන්න