Good Tv Series ???

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා කැම්මැලි නැතුව මගදි එපා වේන්නෙ නැතුව බලන්න පුලුවන් Tv Series ටිකකක් කියාගෙන යමන්කෝ

    මම දැනට බලපුවා

    PB,BB,Banshee,Lost,Nacros,Mirzaur,
    Breath,Delhi Crime, Sex education,Siren මෙන්න මේවා බැලුවා මට සෙට් උන එවා

    Stranger Things/ Davinci Demons /Elite /See
    මේ ට්ක ටිකක් බලලා කම්මැලි හිතලා අත ඇරලා දාපු සෙට් එකක්
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචන්ලා කැම්මැලි නැතුව මගදි එපා වේන්නෙ නැතුව බලන්න පුලුවන් Tv Series ටිකකක් කියාගෙන යමන්කෝ

    මම දැනට බලපුවා

    PB,BB,Banshee,Lost,Nacros,Mirzaur,
    Breath,Delhi Crime, Sex education,Siren මෙන්න මේවා බැලුවා මට සෙට් උන එවා

    Stranger Things/ Davinci Demons /Elite /See
    මේ ට්ක ටිකක් බලලා කම්මැලි හිතලා අත ඇරලා දාපු සෙට් එකක්
    Stranger things nam goo godak bn, mama first season eke episode 3k 4k balala epa una passe kamak na kiyala first season eka iwara kala, hitha gaththa season 2 awoth balanne na kiyala. season 2 awama ekata godak un supiri, meka niayami kiwwa, ane apoi s2th baluwa. goo 70i. eita passe nam baluwe na
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Dead to me
    The office
    Friends
    How I met your mother
    Brooklyn 99
    The witcher
    Loki
    WondaVision
    House of Cards (1 - 5)
    Money heist (1 - 2)
    The Kingdom
    Mindhunter
    Orange is the new black
    Paradise PD
    Better call saul
    Queen's Gambit
    Modern Family
    Two and half men
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,032
    26,469
    113
    Kandy
    මටත් see එකේ දෙවෙනි තුන්වෙනි එකට යනකල් බෝරින් වගේ ඒ උනාට දැන් පිස්සුවෙන් වගේ බලන්න්නෙ.

    Motherland
    Surrealestate
    The boys
    ------ Post added on Sep 5, 2021 at 7:07 AM
     
    • Like
    Reactions: NRTG