මේකත් පට්ට ඕවගේම තව එකක් තියනවමෙන්න මේක බලපන්. සුපිරිම සුපිරි.. මේකේ තියෙන්නේ ඔක්කොම අපරදකාරයෝ පොලිසියට පාපොච්චාරණය කරන ඒවා. මේකේ කරන්නේ උන්ගේ කතා විලාශය හැසිරෙන විදිය අනුව අපරදකාරයෝ හදුන ගන්න විදිය සහ අපරාද පරීක්ෂකයෝ ඇත්ත දැනගන්න පාවිච්චි කරන එක එක උපක්ක්‍රම. සුපිරි narrator කෙනෙක් මේක කරන්නේ. අහන ඉන්න පුළුවන් ඕන වෙලාවක්... video කීපයයි තියෙන්නේ පට්ට views..
JCS Criminal Psychology
https://www.youtube.com/c/JCSCriminalPsychology/videos
දෙකම subscribe කරල තියෙන්නේ.. දෙකම බලනවා සුපිරි....මේකත් පට්ට ඕවගේම තව එකක් තියනව
https://www.youtube.com/c/MattOrchardCrimeandSociety
මේ චැනල් එකත් පට්ට නැරේට් කරන එකත් මරු
https://www.youtube.com/c/FredrikKnudsen/videos