ආණ්ඩුව වැඩ පෙන්නයි- දේශියව නිපදවු සේලයින් දැන් බාවිතයේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    241405438_4408425639214880_4576940276032323651_n.jpg

    ශ්‍රී ලංකාව දේශිය වශයෙන් නිෂ්පාදනය කරන ලද සේලයින් තොගයක් වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දී තිබේ.

    රාජ්‍ය ඖෂධ සංස්ථාවේ SPMC ලේබලය යටතේ මෙම නිෂ්පාදනය කර ඇත.

    ඉදිරියේදී රජයේ සියළු රෝහල්වල මෙම සේලයින් භාවිත කිරීමට සැලසුම් කර ඇත.

    සේලයින් ආනයනය සඳහා වසරකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඇදී ගිය අතර මෙමගින් එය ඉතිරි කර ගැනීමට හැකිවෙයි.

    *** සේලයින් තියා පැනඩෝල් පෙත්තක්වත් හදාගන්ඩ බැරි උන කුහක ගුපියන්ට හොදටම රිදෙයි..🤣🤣🤣🤣
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,336
    15,510
    113
    මෙහෙම දෙයක්වත් කරන එක හොඳයි.
    නැත්නම් උබට එලකිරියට එන්න අමරුයිනේ.
    මේකේ ඉන්න උන් උබේ අම්මා මතක් කරලනේ බනින්නේ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ජාතික කොඩිය හැදුව වාගේ නැතුව හදනවනම් වටිනව පට්ට.:yes:
     
    • Like
    Reactions: TNHM

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    View attachment 142682

    ශ්‍රී ලංකාව දේශිය වශයෙන් නිෂ්පාදනය කරන ලද සේලයින් තොගයක් වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දී තිබේ.

    රාජ්‍ය ඖෂධ සංස්ථාවේ SPMC ලේබලය යටතේ මෙම නිෂ්පාදනය කර ඇත.

    ඉදිරියේදී රජයේ සියළු රෝහල්වල මෙම සේලයින් භාවිත කිරීමට සැලසුම් කර ඇත.

    සේලයින් ආනයනය සඳහා වසරකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඇදී ගිය අතර මෙමගින් එය ඉතිරි කර ගැනීමට හැකිවෙයි.

    *** සේලයින් තියා පැනඩෝල් පෙත්තක්වත් හදාගන්ඩ බැරි උන කුහක ගුපියන්ට හොදටම රිදෙයි..🤣🤣🤣🤣
    hoda wadak ,
     
    • Like
    Reactions: TNHM

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕව හදල පිටරට යවනව කිව්වනම් අපි පුදුම වෙනව. කොලිටි බඩු නම් අපනයනය කරන්න ප්‍රශ්නෙකුත් නෑනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩක්.. රාජිත ඉන්න කාලෙ පටන් ගත්ත එකක්..
    කවුරු පටන් ගත්තත් කවුරු ඉවර කලත්, රටට හොද දෙයක්..
    කොරා රාජිත පකක්, මේක තනිකර අපේ ආණ්ඩුවෙ වැඩ, :yes: :yes:

    Sure ekata quality eka bala athi..
    ඉන්දියාවෙන් ගේන එව තමයි පට්ට කොලිටි,🤭🤭 කුහකකම තමයි ඉතින්, :lol::lol:
    ------ Post added on Sep 5, 2021 at 10:26 PM

    ඕව හදල පිටරට යවනව කිව්වනම් අපි පුදුම වෙනව. කොලිටි බඩු නම් අපනයනය කරන්න ප්‍රශ්නෙකුත් නෑනෙ
    ෆුල් කොලිටි ඉන්දියාවෙ ගූ ගොඩවල් වගේ නෙමේ,SPMC බඩු..
    ------ Post added on Sep 5, 2021 at 10:28 PM