අද තරගයේ වෙනස්කම් තුනක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,559
    113
    සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද පැවැත්වෙන තීරණාත්මක අවසන් එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා පිලේ වෙනස්කම් 3ක් සිදුවනු ඇතැයි වාර්තා වනවා.
    දිනේෂ් චන්දිමාල්, කමිදු මෙන්ඩිස් , මහීෂ් තීක්ෂණ අද තරගයට කැදවනු ඇති බවයි වාර්තා වන්නේ. මිනෝද් භානුක, භානුක රාජපක්ෂ සහ අකිල ධනංජය වෙනුවට මෙම කි‍්‍රඩකයින් තිදෙනා කැදවා ඇති බව වා්රතා වනවා.
    ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා තීරණාත්මක 3 වන එක්දින කි‍්‍රකට් තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංණයේදී ආරම්භ වනවා. තරගයට අද දිනයේදී පවතින්නේ පැහැබර කාලගුණයක්.

    බානුක රාජපක්ශට තව චාන්ස් එකක් දෙන්න තිබ්බා.. :confused:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ගොන්නු බානුකයා කපපු එක නම් අපරාදෙ
    දැන් 3 ගහන්න අසලංක ගෙනෙයිද දන්නෑ පිස්සු හුම්තල :dull:
    අකිලට මහේස් ගේන එකයි මිනෝද්ට බිංදුමාල් ගේන එකයි අවුලක් නෑ
     

    Razor97

    Active member
  • Dec 2, 2018
    65
    111
    33
    29
    භානුක රාජපක්ෂට තව චාන්ස් එකක් දෙන්ඩ තිබ්බා. ඔතනින් එහාට අයෙ දෙන එකකුත් නෑ මිකියා
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,559
    113
    ගොන්නු බානුකයා කපපු එක නම් අපරාදෙ
    දැන් 3 ගහන්න අසලංක ගෙනෙයිද දන්නෑ පිස්සු හුම්තල :dull:
    ඔව් ඌව තිබ්බානම් මේ මැච් එකේ අනිවාදෙයක් කරන්න බලනවා ඌ..හැදෙන්න චාන්ස් දෙන්නේ නෑ..මෙන්ඩිස්ට දීපූ චාන්ස් එක්ක බලද්දී
    බානුක රාජපක්ශ wasted talent. othnin ekek hdt sellan kroth muta aye chance ek hmben na ODI wala
    ඔව් දැන් ලේසී නෑ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ඔව් ඌව තිබ්බානම් මේ මැච් එකේ අනිවාදෙයක් කරන්න බලනවා ඌ..හැදෙන්න චාන්ස් දෙන්නේ නෑ..මෙන්ඩිස්ට දීපූ චාන්ස් එක්ක බලද්දී

    ඔව් දැන් ලේසී නෑ
    මිකී පොන්ස්ගෙ පම්කේ වැඩ තියෙන්නෙ පුම්කට පයින් ගහල එලවන්න ඕනෙ



    ලයිවු යන්නෙ දැන් පටන් ගන්නෙ බලපල්ල
    ------ Post added on Sep 7, 2021 at 1:48 PM
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව් ඌව තිබ්බානම් මේ මැච් එකේ අනිවාදෙයක් කරන්න බලනවා ඌ..හැදෙන්න චාන්ස් දෙන්නේ නෑ..මෙන්ඩිස්ට දීපූ චාන්ස් එක්ක බලද්දී

    ඔව් දැන් ලේසී නෑ
    Machan banuka podi kollekda?
    Asalankata 23i banukata 30i

    Responsibility ekak ganna egillen enala pennanna oneda?
    Awa gaman Yana ekada uge talent eka?

    Ei mokatada uwa tiya ganne???
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බානුක රාජපක්ශට ඇත්තටම චාන්ස් එකක් දෙන්න තිබ්බා, අඩුම පොසිශන් එකක් ඩවුන් කරලා.. ඌ හොඳ බැටෙක්. මම හිතන්නෙ ටී ටුවෙන්ටි වලට දායි.. කොහොම උනත් අස්ලන්ක අංක 5 ක්‍රීඩා කරන්නම ඕන. චාමිකගෙත් පොසිශන් එක හොඳයි. ඕපනින් පෙයාර් එක අවිශ්ක එක්ක තව බැටෙක් ඉන්න ඕන වේගෙන් ලකුණු ගහන.

    මම හිතනව අද අවිශ්ක ලකුනු 80+ ගහයි කියලා. 83ක් වගෙ.

    එහෙම උනොත් ලංකාවට අද ලකුනු 285+ උඩ ස්කෝර් එකකට යන්න පුළුවන් වෙයි. වැදගත්ම දේ පලවෙනි ඕවර් 8 වගේ වෙනකන් ඉවසීමෙන් වේගවත් ප්‍රහාර වලට යන එක. අලුත් බෝලර් කෙනෙක් දාපු එක හොඳයි. කොහ්මත් ලංකාවෙ බෝලින් ඇටෑක් එක මදි. ඒක ලොකු අඩුවක්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අඩෝ චන්දි ගියා බං 😥 දැන් ආය කාලෙකට චාන්ස් හම්බවෙන එකක් නෑ😑
     
    • Like
    Reactions: rukshan0000

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    චන්දිමාල් 9 :lol:
    මොකට ටීම් එකට ගන්නවද මන්ද පොඩි එකෙක්ට චාන්ස් එකක් දෙන්නෙ නැතුව