මාලිංග_අද ගහනවලු
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (2)පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.
වෛරස උණ රෝගයකින් පෙළෙන බව කි‍්‍රකට් ආයතනය පැවසු ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් අද තරගයට සහභාගී වන බව වාර්තා වනවා.
සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ඉතා තීරණාත්මක එකක් වනවා.
neth news
අද නෑ කිව්ව මාලිංග පිටියට ඇවිත් - ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනයි
02-07-2017 09:46