AIRPODS PRO ගත්තා - CHECK mysoftlogic.lk

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    sennheiser momentum true wireless 2 eka nam hammo piksu.❤.oka hodai apple user kenekta.:yes:
    :D:D:D:D:D

    good good bro.... use karala review ekak danna. ethakan photos danna :D
    elakiri bro.. ❤

    man dan use krnne senheiser ekak mata nama mataka na 300$ wage wenne eh kale,,

    eta amatarawa man daily usage ekata ganne skullcandy method ekakuy anik eka applenormal headset eka

    ;);)
    mama use karanne Haylou pro ekak 5000/- giye delivery 200/- wage.

    hitapu gaman watenawa, nathi wenaw, aye hambenawa. aulak na ithin.

    :D:D
    :love::love:

    samanayen wireless headphones wadiya use karanne naha electromagnetic radiation nisa, oya earbuds kana athulata yana nisa EMF thawath wadi athi.
    :rolleyes::rolleyes:
    math iDealz eken 47kat gaththe march wala
    dan nam ungeth panas ganak wage man hithanne
    dollar scene eka nisa ganan wadi karla athi
    :cool::love::love:
    මාත් ගත්තා wf 1000xm4
    :eek::love:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    good good bro.... use karala review ekak danna. ethakan photos danna :D
    AC20A661-C188-4EBA-B846-ACF13B31CD59.jpeg

    ANC - සුපිරි ♥️
    TRANSPARENCY MODE - කියන්න දෙයක් නෑ කොර 💛
    LOSSLESS AUDIO WITH APPLE MUSIC - පිස්සුවක් තමා 🖤
     
    • Like
    Reactions: hodakolla and SSR@

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    View attachment 142898

    ANC - සුපිරි ♥️
    TRANSPARENCY MODE - කියන්න දෙයක් නෑ කොර 💛
    LOSSLESS AUDIO WITH APPLE MUSIC - පිස්සුවක් තමා 🖤

    LOSSLESS AUDIO WITH APPLE MUSIC - පිස්සුවක් තමා 🖤

    finally got the answer :D ... i was wondering how to listen Atmost and lossless and saw this thing support with H1 Chip.

    ela ela.. all da best bro,,, math ekak ganna hithan inne... by the way... can you verify this is a legit product through apple website?

    mokadda uba use karana Apple iPhone model eka?
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    LOSSLESS AUDIO WITH APPLE MUSIC - පිස්සුවක් තමා 🖤

    finally got the answer :D ... i was wondering how to listen Atmost and lossless and saw this thing support with H1 Chip.

    ela ela.. all da best bro,,, math ekak ganna hithan inne... by the way... can you verify this is a legit product through apple website?

    mokadda uba use karana Apple iPhone model eka?
    mage 12 pro max. ow airpods wala serial eka apple site eke gahanna anith apple products wagema :D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කාලයක් huwawei තමා ෆෝන් එක කියලා පට්ට වදයක් දුන්නා. ඊට පස්සේ NOVA 7i එකක් අරගෙන ඇපල් වලට වඩා පට්ට ෆෝන් එක කිය කිය ටෝක්ස් දුන්නා. ඊට පස්සේ අපි ඔක්කොටම google ඇප්ස් දාගන්න හැටිත් කියලා දුන්නා.

    දැන් ඒවා ඔක්කොම අත ඇරලා ඇපල් අරගෙන. අපිටත් හොරෙන් :lol: :lol: . දැන් ඔකේ කන්දොස්කිරියාවත් අහන ඉන්න එපැයි:lol:

    සතුටුයි මචන්.

    ඔය මොන හුට්ට ගත්තත් හදිස්සියකට ෆෝන් එකක් ආන්සර් කරන්නේ නැති හුට්ටෙක් තමා මේ .. හැබැයි බොන්න එන්න කිව්වොත් යනකං වදේ
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කාලයක් huwawei තමා ෆෝන් එක කියලා පට්ට වදයක් දුන්නා. ඊට පස්සේ NOVA 7i එකක් අරගෙන ඇපල් වලට වඩා පට්ට ෆෝන් එක කිය කිය ටෝක්ස් දුන්නා. ඊට පස්සේ අපි ඔක්කොටම google ඇප්ස් දාගන්න හැටිත් කියලා දුන්නා.

    දැන් ඒවා ඔක්කොම අත ඇරලා ඇපල් අරගෙන. අපිටත් හොරෙන් :lol: :lol: . දැන් ඔකේ කන්දොස්කිරියාවත් අහන ඉන්න එපැයි:lol:

    සතුටුයි මචන්.

    ඔය මොන හුට්ට ගත්තත් හදිස්සියකට ෆෝන් එකක් ආන්සර් කරන්නේ නැති හුට්ටෙක් තමා මේ .. හැබැයි බොන්න එන්න කිව්වොත් යනකං වදේ

    mage mulinma thibbe iphone 7ekak. ita passe 7 plus ekak gatta. ita passe thama nova 7i eka gatte battery eka supiri nisa. eth phone eka booring. so finally back to the apple flagship :lol: :lol: :lol:
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    LOSSLESS AUDIO WITH APPLE MUSIC - පිස්සුවක් තමා 🖤

    finally got the answer :D ... i was wondering how to listen Atmost and lossless and saw this thing support with H1 Chip.

    ela ela.. all da best bro,,, math ekak ganna hithan inne... by the way... can you verify this is a legit product through apple website?

    mokadda uba use karana Apple iPhone model eka?
    Lossless ahanna ba bn bluetooth walin. ahenan meanna me wage ekak ganin
    1631089206073.png
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔය මොන හුට්ට ගත්තත් හදිස්සියකට ෆෝන් එකක් ආන්සර් කරන්නේ නැති හුට්ටෙක් තමා මේ .. හැබැයි බොන්න එන්න කිව්වොත් යනකං වදේ
    :lol: :lol: :lol: