mexican un banඉන්දියන් කෙල්ලෙක්ද ඒ ඉන්නේ? දේසිදාරු කිව්වම හිනා ගියා නේද?
mexican un banඉන්දියන් කෙල්ලෙක්ද ඒ ඉන්නේ? දේසිදාරු කිව්වම හිනා ගියා නේද?
mun denna Mexico yanna gaman wenna athi. British ekage vlog nam patta ugen deyak ganna tiyenawa video wala. uba Africa wala mko karannemata muu set una South Africa airport eki di,.... thawa bold & bankrupt kiyala British ekek innawa denna ekkama.
sirawata ban mihiha car junkyard ekak karanawa kiyala kiwwe, YouTube money nothing ban.. harima sarala manussayekmun denna Mexico yanna gaman wenna athi. British ekage vlog nam patta ugen deyak ganna tiyenawa video wala
U awurudu bara ganak indiawe idala tiyenawa. Balapanko mun dennage indian vlog tiyenawa. Aru katha karanawa sata sata galamun denna Mexico yanna gaman wenna athi. British ekage vlog nam patta ugen deyak ganna tiyenawa video wala. uba Africa wala mko karanne
munge contact loke hamaratakama aya balana nisa YT income eka wadi. loku ganak set wenawasirawata ban mihiha car junkyard ekak karanawa kiyala kiwwe, YouTube money nothing ban.. harima sarala manussayek
නෝර්වේ කෙනෙක්. ඒ රටේ ගුරුවරයෙක් කියලා එයා පරණ වීඩියෝ එකක කියනවා මම දැක්කා.Harold American da?
bold & bankrupt නම් මරු බන්.. උ බෝල්වියාවේ ගිහින් හෙන dangerous ගමකට යනවා 2 පාරක් හොරට. ඒ පැත්තේ ඉන්නේ ඔක්කොම ඉන්නේ මත් ද්‍රව්‍ය dealer ලා. මු අහු උනානම් මැරුම් කනවා. තව පාරක් කියුබාවේ ඉඳන් පුසෙක් හොරෙන් අරන් ආවනේ බන් plain එකේ හංගගෙන.. බැලුවද එක..bold & bankrupt
ඔව්. මාළු බෝට්ටුවේ වීඩියෝ එක මටත් මතකයි. මම ඊට කලින් ඒ වගේ බහුදින ධීවර බෝට්ටුවක අතුල දැකලා තිබ්බෙත් නැහැ. ඒ වීඩියෝ එකෙන් තමයි විස්තරේ දැන ගත්තේ.උගේ සමහර ලංකවේ videos hide කරලා.. අර හික්කඩුවේ මාළු බෝට්ටුවක් ඇතුලේ කොල්ලෙක් එක්ක යන එකක් තිබ්බ එක නැ දැන්. එකට පට්ට views ගානක් තිබ්බේ.
bold & bankrupt නම් මරු බන්.. උ බෝල්වියාවේ ගිහින් හෙන dangerous ගමකට යනවා 2 පාරක් හොරට. ඒ පැත්තේ ඉන්නේ ඔක්කොම ඉන්නේ මත් ද්‍රව්‍ය dealer ලා. මු අහු උනානම් මැරුම් කනවා. තව පාරක් කියුබාවේ ඉඳන් පුසෙක් හොරෙන් අරන් ආවනේ බන් plain එකේ හංගගෙන.. බැලුවද එක..
උගේ ඔක්කොම videos මරු බලපන්. indian ටිකනම් සුපිරිම...ඔව්. මාළු බෝට්ටුවේ වීඩියෝ එක මටත් මතකයි. මම ඊට කලින් ඒ වගේ බහුදින ධීවර බෝට්ටුවක අතුල දැකලා තිබ්බෙත් නැහැ. ඒ වීඩියෝ එකෙන් තමයි විස්තරේ දැන ගත්තේ.
bold & bankrupt චැනල් එකට හැරල්ඩ්ට වැඩිය මිලියනයක් විතර සබ්ස් තියෙනවා. ඔයා එකේ කියන වීඩියෝ දෙක මොකක්ද? මම දැක්කේ නැහැ.
උගේ ඔක්කොම videos මරු බලපන්. indian ටිකනම් සුපිරිම...
මේ තියෙන්නේ බෝල්වියාවේ සීන් එක ..
මේ තියෙන්නේ කියුබාවේ ඉඳන් පුසෙක් හොරාට අරන් එන එක..
එක බැලුවේ නැහැ බං චර්නෝබිල් එක නම් බැලුවා. මුට රෂියන් ටිකක් පුළුවන්උගේ සමහර ලංකවේ videos hide කරලා.. අර හික්කඩුවේ මාළු බෝට්ටුවක් ඇතුලේ කොල්ලෙක් එක්ක යන එකක් තිබ්බ එක නැ දැන්. එකට පට්ට views ගානක් තිබ්බේ.
bold & bankrupt නම් මරු බන්.. උ බෝල්වියාවේ ගිහින් හෙන dangerous ගමකට යනවා 2 පාරක් හොරට. ඒ පැත්තේ ඉන්නේ ඔක්කොම ඉන්නේ මත් ද්‍රව්‍ය dealer ලා. මු අහු උනානම් මැරුම් කනවා. තව පාරක් කියුබාවේ ඉඳන් පුසෙක් හොරෙන් අරන් ආවනේ බන් plain එකේ හංගගෙන.. බැලුවද එක..
------ Post added on Sep 8, 2021 at 7:53 PM