අන්න හැර්ල්ඩ් ඇමරිකාවේ කසිප්පු ඉල්ලනවා 😂

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    mun denna Mexico yanna gaman wenna athi. British ekage vlog nam patta ugen deyak ganna tiyenawa video wala. uba Africa wala mko karanne
    U awurudu bara ganak indiawe idala tiyenawa. Balapanko mun dennage indian vlog tiyenawa. Aru katha karanawa sata sata gala
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඌ යන හැම රටකම ලෝකල් එක හොයනවා. marketing
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    උගේ සමහර ලංකවේ videos hide කරලා.. අර හික්කඩුවේ මාළු බෝට්ටුවක් ඇතුලේ කොල්ලෙක් එක්ක යන එකක් තිබ්බ එක නැ දැන්. එකට පට්ට views ගානක් තිබ්බේ.

    bold & bankrupt
    bold & bankrupt නම් මරු බන්.. උ බෝල්වියාවේ ගිහින් හෙන dangerous ගමකට යනවා 2 පාරක් හොරට. ඒ පැත්තේ ඉන්නේ ඔක්කොම ඉන්නේ මත් ද්‍රව්‍ය dealer ලා. මු අහු උනානම් මැරුම් කනවා. තව පාරක් කියුබාවේ ඉඳන් පුසෙක් හොරෙන් අරන් ආවනේ බන් plain එකේ හංගගෙන.. බැලුවද එක..
    ------ Post added on Sep 8, 2021 at 7:53 PM
     
    Last edited:

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil

    ඔව්. මාළු බෝට්ටුවේ වීඩියෝ එක මටත් මතකයි. මම ඊට කලින් ඒ වගේ බහුදින ධීවර බෝට්ටුවක අතුල දැකලා තිබ්බෙත් නැහැ. ඒ වීඩියෝ එකෙන් තමයි විස්තරේ දැන ගත්තේ.

    bold & bankrupt චැනල් එකට හැරල්ඩ්ට වැඩිය මිලියනයක් විතර සබ්ස් තියෙනවා. ඔයා එකේ කියන වීඩියෝ දෙක මොකක්ද? මම දැක්කේ නැහැ.
     
    • Like
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    point of this:
    පොර හිතුවේ ඒ කෙල්ල ඉන්දියන් හෝ ලංකන් කියල එකයි දෙසිදාරු දෙන් කස්සිප්පු කියල ඇහුවේ . කෙල්ල මෙහිකන් මං හිතන්නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    ඔව්. මාළු බෝට්ටුවේ වීඩියෝ එක මටත් මතකයි. මම ඊට කලින් ඒ වගේ බහුදින ධීවර බෝට්ටුවක අතුල දැකලා තිබ්බෙත් නැහැ. ඒ වීඩියෝ එකෙන් තමයි විස්තරේ දැන ගත්තේ.

    bold & bankrupt චැනල් එකට හැරල්ඩ්ට වැඩිය මිලියනයක් විතර සබ්ස් තියෙනවා. ඔයා එකේ කියන වීඩියෝ දෙක මොකක්ද? මම දැක්කේ නැහැ.
    උගේ ඔක්කොම videos මරු බලපන්. indian ටිකනම් සුපිරිම...

    මේ තියෙන්නේ බෝල්වියාවේ සීන් එක ..

    මේ තියෙන්නේ කියුබාවේ ඉඳන් පුසෙක් හොරාට අරන් එන එක..

    • Like
    Reactions: Fallujah

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    උගේ ඔක්කොම videos මරු බලපන්. indian ටිකනම් සුපිරිම...

    මේ තියෙන්නේ බෝල්වියාවේ සීන් එක ..

    මේ තියෙන්නේ කියුබාවේ ඉඳන් පුසෙක් හොරාට අරන් එන එක..

    තැන්කු වීඩියෝ ටිකට. මෙයාගේ ඉන්දියන් සීරිස් එක නං බැලුවා. හැරල්ඩ් එක්ක ගිය එක නේද? එකේදී හැරල්ඩ්ට ඉන්දියන් කෙනෙක් බිස්කට් එකක් දෙනවා, පොර ඒක කන්නේ නැතුව තියං ඉදලා Bold ට දෙනවා. හිනා කාලා මැරෙනවා. මේ වීඩියෝ එක.

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    උගේ සමහර ලංකවේ videos hide කරලා.. අර හික්කඩුවේ මාළු බෝට්ටුවක් ඇතුලේ කොල්ලෙක් එක්ක යන එකක් තිබ්බ එක නැ දැන්. එකට පට්ට views ගානක් තිබ්බේ.

    bold & bankrupt නම් මරු බන්.. උ බෝල්වියාවේ ගිහින් හෙන dangerous ගමකට යනවා 2 පාරක් හොරට. ඒ පැත්තේ ඉන්නේ ඔක්කොම ඉන්නේ මත් ද්‍රව්‍ය dealer ලා. මු අහු උනානම් මැරුම් කනවා. තව පාරක් කියුබාවේ ඉඳන් පුසෙක් හොරෙන් අරන් ආවනේ බන් plain එකේ හංගගෙන.. බැලුවද එක..
    ------ Post added on Sep 8, 2021 at 7:53 PM
    එක බැලුවේ නැහැ බං චර්නෝබිල් එක නම් බැලුවා. මුට රෂියන් ටිකක් පුළුවන්