ලංකාවේ කොවිඩ් අවදානම ඉහළ යමින් තිබෙන නිසා ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානය සිය වැසියන්ට අනතුරු අඟවා ඇත.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෘනායි යන රටවලට යාමෙන් වළකින්නැයි ද එක්සත් ජනපදය සිය වැසියන්ට අනතුරු අඟවා ඇත. එන්නත්කරණයට යොමු වන ලෙසත් ඔවුන් සිය වැසියන්ට පවසා ඇත.
COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෘනායි යන රටවලට සංචාරය නොකරන ලෙස එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මෙලෙස පසුගිය අඟහරුවාදා අනතුරු ඇඟවීය.
Ada derana