1 TB Samsung 980 eka 28000 ta gatta giya satiye
Mokenda gennuwe?tax gahanne na. maath 970 1 tb gatta 32k wage giya. mehe e kaale 50k da koheda. dannam meheth tikak adu wela habai.
presto. tax gahuwe ne. 28k une delivery ekkaMokenda gennuwe?
Tower ekakatada lap ekakatada1 TB Samsung 980 eka 28000 ta gatta giya satiye
dagaththada?lap ekata 129 USD
ගෙනාපු ගමන් හයිකරා. විනාඩි 5ක් විතර ගියෙ. කෝකටත් ඇඟිලි දෙකකින් දෙපැත්තෙන් අල්ලන්න.dagaththada?
mama me podi upgrade ekak karanna esd mat ekak gannawada nadda kiyala hitha hitha inne
link eka danwako1 TB Samsung 980 eka 28000 ta gatta giya satiye
Elaගෙනාපු ගමන් හයිකරා. විනාඩි 5ක් විතර ගියෙ. කෝකටත් ඇඟිලි දෙකකින් දෙපැත්තෙන් අල්ලන්න.
ලැප් එකේ ඇතුලෙ දූවිලි තිබුන, බ්ලෝවර් එකක් අරන් ආයෙ ගලවන්න වෙනව.
mama hitanne blower alluwoth athi. lap eka aluth nisa thermal paste aulak neEla
Repaste karanna wei ne