Like 11,000ක් වගේ තියන facebook page එකක දවසකට post reach 50,000ක් තිබිලත් දැන් දවස් දෙකක විතර ඉදලා page like වැඩිවෙන්නේ දවසට 1ක් 2ක් වගේ.සමහර වෙලාවට අඩුවෙනවා.එහෙමවෙන්න හේතුව මොකද්ද? මේක හදාගන්නේ කොහොමද?
Blogger, Entertainment,රීච් තිබ්බට මදි ශෙයා වෙන පෝස්ට් දාන්ඩ ඕනෙ, පේජ් කැටගරි එක මොකද්ද
blog පේජ් වලට සාමාන්‍යයෙන් අනික් ඒවා තරම් ලයික් වැටෙන්නෑ. මිනිස්සු කැමති කොමඩි, ගොසිප් පැත්තට. ටිකක් කල් එක දිගට පෝස්ට් දාලා ගෲප්ස් ටිකක ශෙයා කරන්ඩ. පේජ් එකේ නමින්ම ගෲප් එකක් හදන්ඩ. ඒක පේජ් එකට ලින්ක් කරලා ගෲප් එකට ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන්ට ඉන්වයිට් කරන්ඩ. ඊටපස්සෙ පේජ් එකේ පෝස්ට් ගෲප් එකටත් ශෙයා කරන්ඩ.Blogger, Entertainment,
ඉතින් බන් කලින් දවසට 200ක් විතර like ආවා. එක පාරටම නැවතුනේ. වෙනදා වගේම පෝස්ට් දානවා. ඒවා share වෙනවා. ඒත් like වැඩිවෙන්නෙ නෑ බන්.
Sir'gen ahapan. Sir has a page that gets lot of likes from fakes sorry real peopleLike 11,000ක් වගේ තියන facebook page එකක දවසකට post reach 50,000ක් තිබිලත් දැන් දවස් දෙකක විතර ඉදලා page like වැඩිවෙන්නේ දවසට 1ක් 2ක් වගේ.සමහර වෙලාවට අඩුවෙනවා.එහෙමවෙන්න හේතුව මොකද්ද? මේක හදාගන්නේ කොහොමද?
promote නොකරද ඔච්චර රීච් තිබ්බේ?Like 11,000ක් වගේ තියන facebook page එකක දවසකට post reach 50,000ක් තිබිලත් දැන් දවස් දෙකක විතර ඉදලා page like වැඩිවෙන්නේ දවසට 1ක් 2ක් වගේ.සමහර වෙලාවට අඩුවෙනවා.එහෙමවෙන්න හේතුව මොකද්ද? මේක හදාගන්නේ කොහොමද?
Category එක blogger උනාට share කරන්නේ කොමඩි තමා මචන්. දැනටත් group එකකට link කරලා automatically invitation දාලා තියෙන්නේ. මට ප්‍රශ්නය තියෙන්නෙ කොහොමද එහෙම එකපාර නැවතුනේ කියන එක.blog පේජ් වලට සාමාන්‍යයෙන් අනික් ඒවා තරම් ලයික් වැටෙන්නෑ. මිනිස්සු කැමති කොමඩි, ගොසිප් පැත්තට. ටිකක් කල් එක දිගට පෝස්ට් දාලා ගෲප්ස් ටිකක ශෙයා කරන්ඩ. පේජ් එකේ නමින්ම ගෲප් එකක් හදන්ඩ. ඒක පේජ් එකට ලින්ක් කරලා ගෲප් එකට ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන්ට ඉන්වයිට් කරන්ඩ. ඊටපස්සෙ පේජ් එකේ පෝස්ට් ගෲප් එකටත් ශෙයා කරන්ඩ.
ඔව් මචං.. මම promote කරන්නෙම නෑ..promote නොකරද ඔච්චර රීච් තිබ්බේ?
මේක නම් මහ ජරා කේස් එකක්.. එපාවෙනවා සමහර වෙලාවට.. සමහර වෙලාවට මෙලෝ රහක් නැතිවිදියට ලිමිට් කරනවා..FB වලට ලිමිට් වෙන්න එපා
Boost කරපංමේක නම් මහ ජරා කේස් එකක්.. එපාවෙනවා සමහර වෙලාවට.. සමහර වෙලාවට මෙලෝ රහක් නැතිවිදියට ලිමිට් කරනවා..
boost කරලා නිකන් සල්ලි කෙලවෙන එකනෙ මචං. වෙන්නෙ. මට ඒකෙන් income එකක් නැනෙ..Boost කරපං
ඒක නම ඇත්ත මචංCopyright Claims Ehama Awada ? Naththam Report Awada? Fb Gdak Algorythm Case Yanawa Update Ekka , Dan Pages Godak Boost Walin Thamai Reach Wenne .. Aluth Post Ekak Boost Karala Balanna 10$ Wage Daala Onamanam .. Dan Facebook Kiyanne Thanikara Business Place Ekak Mcn , Issarahata Profile Ekak Create Karannath Salli Ganiyi