වියත්මග.

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    GMOA බදුල්ල සාකා සමිතියලු.
    39A587C0-B689-4A6C-98EC-F530AE474239.jpeg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයිනෙ ඉතින් වියතුන් තමයි අවශ්ය එහෙම නැතුව o/l ෆේල් මිරකෙක් අවශ්ය නැ..🤭🤭🤭🤭
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වීයත්තු තමයී ඇරියේ මේ පාර සුපිසුපිරීයටම , ඔරකල් වියතා තමයි පොලිම් දාගෙන අරීන්නේ, එකක් ඉවර වෙනකොට එකක්. තලේබාන් බයියන්ට තමයි ඉතින් ප්‍රමුකතාව 🤣🤣
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හමුදාකාරයෙක් උනාම ඇවිත් වැඩක් කරයි කියල හිතුවට මු අමුම පොන්නයෙක් කියල හිතුනේ මේ නිවුස් එක දැක්කම. පියුමිට ජංගි යවපු එක තමයි හොඳටම කලේ පොර. මදැයි බයියෝ යවපු වියත්මග :D

    xoT0K5Z.jpg
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    හොදයිනෙ ඉතින් වියතුන් තමයි අවශ්ය එහෙම නැතුව o/l ෆේල් මිරකෙක් අවශ්ය නැ..🤭🤭🤭🤭
    කමක් නෑ බං. එහෙව් වියත්තු ආණ්ඩුවට රෑට රෑට ජනේලෙන් උක දිදී, දවල්ට මාද්‍ය සාකච්චා තියනවා අපි එහෙම නෑ වගේ
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමක් නෑ බං. එහෙව් වියත්තු ආණ්ඩුවට රෑට රෑට ජනේලෙන් උක දිදී, දවල්ට මාද්‍ය සාකච්චා තියනවා අපි එහෙම නෑ වගේ
    වියත්තු ආණ්ඩුව එක්ක ඉන්න එක හොදයිනෙ, දැන් බලපන් ගූ විපක්ශෙ එකම එක මහාචාර්යවරයෙක් ඉන්නවද???? නැ ගොන් රැලක් ඉන්නෙ, ඒකට ආණ්ඩුව මහාචර්යවරු 4 ක් ඉන්නව,ආචාර්යවරු ඉන්නව උපාධිධාරින් ඉන්නව ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුමයි. මුන් ටික මහින්දගේ දෑත් ශක්තිමත් කරනකොට මීක් නෑ :lol:

    image_06b4ee9b29.jpg

    Hizbullah.jpg
    අතිතයෙන් වැඩක් නැ, අපේ දැන් කිසිම සම්බන්ධයක් නැ උබලයි බෝම්බ ගහපු උන්ගෙ පක ලෙවකන්නෙ.🤣🤣🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අතිතයෙන් වැඩක් නැ, අපේ දැන් කිසිම සම්බන්ධයක් නැ උබලයි බෝම්බ ගහපු උන්ගෙ පක ලෙවකන්නෙ.🤣🤣🤣🤣
    එහෙම කියලා පැනලා යන්න එපා පොන්ස්. බෝම්බ ගහපු උන් කෝ? හිරේද? අනේ උඹේ කවි ලියන්න නං එපා
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියලා පැනලා යන්න එපා පොන්ස්. බෝම්බ ගහපු උන් කෝ? හිරේද? අනේ උඹේ කවි ලියන්න නං එපා
    ඔව්නෙ ඇප නැතුව හිරේ ඇයි නෑ කියන්ඩද???🤣🤣🤣🤣
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලගෙ බදුර්දින් ,ඇයි දන්නෙම නැද්ද🤣🤣🤣
    හිරේ ඉන්නේ බෝම්බ ගහපු එකට නෙමේ පොන්ස්. අහපු එකට උත්තර දීපන්. බෝම්බ ගහපු එකට කවුද ඉන්නේ හිරේ?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිරේ ඉන්නේ බෝම්බ ගහපු එකට නෙමේ පොන්ස්. අහපු එකට උත්තර දීපන්. බෝම්බ ගහපු එකට කවුද ඉන්නේ හිරේ?
    එහෙනම් මොකටද පොන්ස් ඌ හිරේ ඉන්නෙ කියපිය බලන්ඩ ???🤣🤣🤣 මෝඩයෙක් බන් උබ නම් හද්ද ගොනා රටේ වෙන කිසීම දෙයක් දන්නෙ නැ ..