එකේ ලින්ක් එක දාන්න පුලුවන්ද බ්රෝ?එක බැලුවේ නැහැ බං චර්නෝබිල් එක නම් බැලුවා. මුට රෂියන් ටිකක් පුළුවන්
එකේ ලින්ක් එක දාන්න පුලුවන්ද බ්රෝ?එක බැලුවේ නැහැ බං චර්නෝබිල් එක නම් බැලුවා. මුට රෂියන් ටිකක් පුළුවන්
තැන්කු වීඩියෝ ටිකට. මෙයාගේ ඉන්දියන් සීරිස් එක නං බැලුවා. හැරල්ඩ් එක්ක ගිය එක නේද? එකේදී හැරල්ඩ්ට ඉන්දියන් කෙනෙක් බිස්කට් එකක් දෙනවා, පොර ඒක කන්නේ නැතුව තියං ඉදලා Bold ට දෙනවා. හිනා කාලා මැරෙනවා. මේ වීඩියෝ එක.
ටිකක් නෙවෙයි උට හොදටම පුළුවන්. ඕකට කොරෝන හැදුන සර්බියවල ඉඳපු කාලේ 2020. මුව russian embassy එක මැදිහත් වෙලා තමයි මුව බෙර ගත්තේ ICU දාල. embassy එකෙන් කතා කරලා හොස්පිටල් එකට.. මුට හොද පිළිගැනීමක් තියනව රුසියාවෙන්..එක බැලුවේ නැහැ බං චර්නෝබිල් එක නම් බැලුවා. මුට රෂියන් ටිකක් පුළුවන්
ඔව් ඔව් මාරු ආතල් ගන්නේ මුන් දෙන්න.මේ හැරල්ඩ් වගේම bold ගෙත් සමහර video hide කරලා තියෙන්නේ.. මොකද දන්නේ නැ. ඉස්සර india වල video කීපයක්ම නැ දැන්.. ඒ වගේම harald baldr ගේ පරණම video නැ දැන් එකක් වත්.. ගොඩක් පරණ video ඔක්කොම hide කරලා..
ටිකක් නෙවෙයි උට හොදටම පුළුවන්. ඕකට කොරෝන හැදුන සර්බියවල ඉඳපු කාලේ 2020. මුව russian embassy එක මැදිහත් වෙලා තමයි මුව බෙර ගත්තේ ICU දාල. embassy එකෙන් කතා කරලා හොස්පිටල් එකට.. මුට හොද පිළිගැනීමක් තියනව රුසියාවෙන්..
එක මු covid හැදිලා හොදඋන ගමන්ම video එකක් දැම්ම channel එකේ.. ඊට පස්සේ එකත් hide කරලා.. මේ තියෙන්නේ ඒ video එක. වෙන කව්රුහරි up කරපු එකක්...
------ Post added on Sep 9, 2021 at 4:13 PM
උගේ ඔක්කොම videos මරු බලපන්. indian ටිකනම් සුපිරිම...
මේ තියෙන්නේ බෝල්වියාවේ සීන් එක ..
මේ තියෙන්නේ කියුබාවේ ඉඳන් පුසෙක් හොරාට අරන් එන එක..
එහෙ දැන් කැමති අයට විතරයි දාන්න තියෙන්නේ. අනිවාර්යය නැහැ.උන් දැන් මාස්ක් දාන්නේ නෑ වගෙ