Ausi වලින් මෙහෙට බඩු ගෙන්නගන්න පුළුවන් හොද delivery service එකක් තියද ?
cousin කෙනෙක් Mac M1 එකක් එවන්නම් කිව්වා gift එකක් විදියට මොකද එහෙ M1 16GB , 512 SSD එකක් ගැන බැලුවොත් 368ක් වගේ වෙන්නේ .. මෙහෙ techmart එකේ 450ක් වෙනවා..
ඒක හින්දා tax ලොකුවට case වෙන්නේ නැතුව ඒක ගෙන්නගන්න පුළුවන් විදියක් තියද ?
TIA