Ausi වලින් cousin කෙනෙක්ගෙන් Mac M1 එකක් ගෙන්නගන්නේ කොහොමද ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Ausi වලින් මෙහෙට බඩු ගෙන්නගන්න පුළුවන් හොද delivery service එකක් තියද ?

    cousin කෙනෙක් Mac M1 එකක් එවන්නම් කිව්වා gift එකක් විදියට මොකද එහෙ M1 16GB , 512 SSD එකක් ගැන බැලුවොත් 368ක් වගේ වෙන්නේ .. මෙහෙ techmart එකේ 450ක් වෙනවා..
    ඒක හින්දා tax ලොකුවට case වෙන්නේ නැතුව ඒක ගෙන්නගන්න පුළුවන් විදියක් තියද ?

    TIA
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ගිෆ්ට් නෙමෙයි කොහොම පෝස්ට් එකේ එව්වත් ලොකු ටැක්ස් එකක් සෙට් වෙනවා ඒක ශුවර්
     
    • Sad
    Reactions: shenat and sp3co

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ගිෆ්ට් නෙමෙයි කොහොම පෝස්ට් එකේ එව්වත් ලොකු ටැක්ස් එකක් සෙට් වෙනවා ඒක ශුවර්
    packing ඔක්කොම කඩල යූස් කරපු එකක් විදියට එව්වොත් ???
     
    • Sad
    Reactions: sp3co

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    packing ඔක්කොම කඩල යූස් කරපු එකක් විදියට එව්වොත් ???
    ලැප්ටොප් මොඩල් එකට ටැක්ස් එක ගහන්නෙ. කස්ටම් එකේ අදුරන කෙනෙක් ඉන්නවනම් ගාන ශේප් කරන්න පුලුවන් නැත්නම් අඩුම වැලිව් එකෙන් 10%ක් විතර වදිනවා ඔක්කොම එකතුව.
    මාර්තු වල ක්‍රෝම් බුක් එකක් dhl කරලා ගෙන්නුවා. රුපියල් 5000ක් ටැක්ස් ගෙව්වා. වැලිව් කරලා තිබුනෙ 53000ට බොක්ස් නැතුව යූස්ඩ් කියලා ගෙන්නුවේ.
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    ලංකාවට එනක‌ොට යූස් කරන එක විදියට ‌අතේ අරන් එන එක තමයි
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ලැප්ටොප් මොඩල් එකට ටැක්ස් එක ගහන්නෙ. කස්ටම් එකේ අදුරන කෙනෙක් ඉන්නවනම් ගාන ශේප් කරන්න පුලුවන් නැත්නම් අඩුම වැලිව් එකෙන් 10%ක් විතර වදිනවා ඔක්කොම එකතුව.
    මාර්තු වල ක්‍රෝම් බුක් එකක් dhl කරලා ගෙන්නුවා. රුපියල් 5000ක් ටැක්ස් ගෙව්වා. වැලිව් කරලා තිබුනෙ 53000ට බොක්ස් නැතුව යූස්ඩ් කියලා ගෙන්නුවේ.
    10% nam loku awlakuth na wage neh
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    10% nam loku awlakuth na wage neh
    හරියටම ඔය ගාන කියන්න බෑ. හෑන්ඩ් කැරි කරන එක තමයි සේෆ්.
    දල අදහසක් මේකෙන් ගන්න

    DEBEE268-0-A10-4760-90-A1-7-E7-A146-A3-B9-E.jpg
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,401
    41,471
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ausi වලින් මෙහෙට බඩු ගෙන්නගන්න පුළුවන් හොද delivery service එකක් තියද ?

    cousin කෙනෙක් Mac M1 එකක් එවන්නම් කිව්වා gift එකක් විදියට මොකද එහෙ M1 16GB , 512 SSD එකක් ගැන බැලුවොත් 368ක් වගේ වෙන්නේ .. මෙහෙ techmart එකේ 450ක් වෙනවා..
    ඒක හින්දා tax ලොකුවට case වෙන්නේ නැතුව ඒක ගෙන්නගන්න පුළුවන් විදියක් තියද ?

    TIA
    lol Aussie prices are way higher.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    bump

    Under value karala gift ekak widihata ewwoth? 🤔
    ------ Post added on Sep 10, 2021 at 2:11 AM
     
    • Like
    Reactions: sp3co

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,639
    6,187
    113

    Apple M1 Chip with 8-Core CPU and 7-Core GPU
    256GB Storage​

    • Apple M1 chip with 8‑core CPU, 7‑core GPU, and 16‑core Neural Engine
    • 8GB unified memory
    • 256GB SSD storage¹
    • Retina display with True Tone
    • Magic Keyboard
    • Touch ID
    • Force Touch trackpad
    • Two Thunderbolt / USB 4 ports

    $899.00
     
    • Like
    Reactions: sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    Apple M1 Chip with 8-Core CPU and 7-Core GPU​

    256GB Storage​

    • Apple M1 chip with 8‑core CPU, 7‑core GPU, and 16‑core Neural Engine
    • 8GB unified memory
    • 256GB SSD storage¹
    • Retina display with True Tone
    • Magic Keyboard
    • Touch ID
    • Force Touch trackpad
    • Two Thunderbolt / USB 4 ports

    $899.00
    512GB SSD, 26GB ekak balanne

    meheta wada 1lak wage adui hama thanama

    lol Aussie prices are way higher.
    Still almost 1 lak cheaper than here .
    When I calculate it, it comes around 360k here. But in techmart it’s 450 :/
    ------ Post added on Sep 10, 2021 at 8:09 AM