ඔයාල යුස්කරන ලිනක්ස් ෆ්වර් එක කමෙන්ට් කරන් යන්න
Free කොහෙද යකෝ 35000ක් දීලා ගත්තෙWindows 10 free නේ බන්.
මට නම් linux සෙට් වෙන්නේ නැ desktop වලට,
නිකන් incomplete ගතියක් තියෙනවා.
Free කොහෙද යකෝ 35000ක් දීලා ගත්තෙ

natam ebay eke key ekak 250 wage
Activate කරගන්න නේ 35000 ක් යන්නේ.
Activate කරගන්නේ නැතුව use කරන්න පුළුවන්.
මම දැන් අවුරුදු ගානක් තිස්සේ use කරන්නේ. Activate කරන්නේ නැතුව.
ඔව් බම්...කිසිම අව්ලක් නෑ update එනවා...
Activate කරගන්න නේ 35000 ක් යන්නේ.
Activate කරගන්නේ නැතුව use කරන්න පුළුවන්.
මම දැන් අවුරුදු ගානක් තිස්සේ use කරන්නේ. Activate කරන්නේ නැතුව.
Ebay එකෙන් කී එකක් අරන් ඇක්ටිවේට් කර ගනින්නි ඩොලර් 3-5ක් වගේ වෙන්නෙ
Activate කරගන්න නේ 35000 ක් යන්නේ.
Activate කරගන්නේ නැතුව use කරන්න පුළුවන්.
මම දැන් අවුරුදු ගානක් තිස්සේ use කරන්නේ. Activate කරන්නේ නැතුව.
මන් ලග එකක් තිබ්බා බන්. අලුත් PC එක හැදුවම වැඩ කරන්නේ නැතුව ගියා.Ebay එකෙන් කී එකක් අරන් ඇක්ටිවේට් කර ගනින්නි ඩොලර් 3-5ක් වගේ වෙන්නෙ
මම ඇක්ටිවේට් කරලා අවුරුදු ගානක් වෙනවා තාම අවුලක් නැහැ.
උන් updates කරන්න දෙනවද බං?
Activate කරගන්න නේ 35000 ක් යන්නේ.
Activate කරගන්නේ නැතුව use කරන්න පුළුවන්.
මම දැන් අවුරුදු ගානක් තිස්සේ use කරන්නේ. Activate කරන්නේ නැතුව.