සිංහලුන්ට Shopify Store හදන එක ගැන මොකද හිතන්නේ

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,405
    5,113
    113
    පොඩි අමතර income එකක් හොයාගන්න online business , page කරන සිංහලුන්ට shopify store හදන එක අවුල්ද experience තියෙන අය ඉන්නවද ?

    @Nidarshana_k @Psiko
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,988
    10,276
    113
    Plan ගණන්නෙ බන්. අපේ උන් කැමති නෑ. මමත් ටික දවසක් try කරා ඔය වැඩේට බහින්න, අපේ උන්ට ඕනේ onetime පොඩි ගානක් ගෙවල කරගෙන යන්න. එහෙමනම් ඉතින් WooCommerce තමයි.
     
    • Like
    Reactions: elakiri_boy_22

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,976
    13,881
    113
    🤍
    Podi nemei hutto , full time income ekk krganna puluwan hebai seen eka mekai

    Uba hithana leveleke customer la hambunoth hodai

    oke monthly gewanna epai 20 doller
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    491
    554
    93
    සිංහලුන්ට මොන ෂොපිෆයිද බං ? woocommerce අටවලා දියන්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,988
    10,276
    113
    Podi nemei hutto , full time income ekk krganna puluwan hebai seen eka mekai

    Uba hithana leveleke customer la hambunoth hodai

    oke monthly gewanna epai 20 doller
    ඒ විතරක් නෙවෙයිනෙ බන්. Transaction percentage එකකුත් යනවා. Store එකනම් ඉතින් බබා වගේ වැඩ, inbuilt apps, functions ටික ඇති හොඳටම run වෙන business එකකට උනත්. Media files වලට CDN එකක් උන්ගෙම තියනවනෙ. Platform එක සුපිරියි, උබ කියනවා වගේ ඒ ලෙවල් එකේ customers ලා තමයි හොයාගන්න අමාරු.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,988
    10,276
    113
    Shopify processing fee.

    Shopify plan
    Shopify Payments – online standard cards​
    Shopify fee when using a 3rd-party payment provider​
    Basic
    2.9% + $0.30
    2.0%
    Grow
    2.7% + $0.30
    1.0%
    Advanced
    2.5% + $0.30
    0.6%
    Plus
    Negotiated / “most competitive rates”​
    0.2%
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,976
    13,881
    113
    🤍
    Shopify processing fee.

    Shopify plan
    Shopify Payments – online standard cards​
    Shopify fee when using a 3rd-party payment provider​
    Basic
    2.9% + $0.30
    2.0%
    Grow
    2.7% + $0.30
    1.0%
    Advanced
    2.5% + $0.30
    0.6%
    Plus
    Negotiated / “most competitive rates”​
    0.2%
    ahh uba kiyanne customer payment ekak kraddida . ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,254
    113
    34
    Kalutara
    මීගමුව පැත්තේ ගෑනු ඇඳුම් විකුණන ෂොප් එකක් තියෙනවා. ඕකේ සයිට් එකත් php තියෙන්නේ. අපි ඇඩ් ගහලා දෙනවා මාසෙකට ඩොලර් 100 බජට් එකට මාසෙකට ඒ වගේ තුන් ගුණයක සේල්ස් අරන් දෙනවා. ඒත් උන් කැමති නෑ මාසෙට ඩොලර් 30ක් වියදම් කරලා සයිට් එක shopify කරන්න.
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,988
    10,276
    113
    මීගමුව පැත්තේ ගෑනු ඇඳුම් විකුණන ෂොප් එකක් තියෙනවා. ඕකේ සයිට් එකත් html තියෙන්නේ. අපි ඇඩ් ගහලා දෙනවා මාසෙකට ඩොලර් 100 බජට් එකට මාසෙකට ඒ වගේ තුන් ගුණයක සේල්ස් අරන් දෙනවා. ඒත් උන් කැමති නෑ මාසෙට ඩොලර් 30ක් වියදම් කරලා සයිට් එක shopify කරන්න.
    HTML කිව්වෙ? තේරුනේ නෑ බන්. HTML වලින් කොහොමද logic handle කරන්නෙ? නිකන් online presence, showcase සයිට් එකක්ද?