Linux අවුල්ද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,340
    15,534
    113
    උන් updates කරන්න දෙනවද බං?

    මම ගාව Licensed Windows 10 එකක් තියනවා gaming computer එකට විතරක්. එකෙන් කරන එකම දේ gaming විතරයි. Desktop එකෙන් එහාට යන්නේ නැති තරං.
    අපෝ ඔව් බන්. Limited net package එක තියෙන කාලේ update off කරගන්න බැරුව හිටියේ.
    මම නම් windows 10 එකේ WSL Ubuntu දාගෙන ඉන්නේ. windows 10 ඇතුලෙම ubuntu terminal එකත් තියෙනවා
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අපෝ ඔව් බන්. Limited net package එක තියෙන කාලේ update off කරගන්න බැරුව හිටියේ.
    මම නම් windows 10 එකේ WSL Ubuntu දාගෙන ඉන්නේ. windows 10 ඇතුලෙම ubuntu terminal එකත් තියෙනවා
    windows updates! හාපෝ... මං බුතයෙකුටවත් බය නෑ windows updates වලට තරං!. 😁

    ඔවු මම දැක්කා කට්ටිය Ubuntu ඔය විදිහට use කරනවා. මට හැම වෙලේම උවමන උනා Windows මත depend නොවෙන විකල්පයක්.
    මම කවදාවත් WSL try කරලා නෑ. කෙලින්ම වෙන computer එකකට හරි වෙනම hard drive එකකට Linux දාලා use කලේ.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    671
    907
    93
    xubuntu. ඔව් ඔව්. ටිකක් old school තමා. ඒ උනත් මගේ development වැඩ වලට මට පහසුයි. කොහොමටත් මම resouces කන window managrs ලා තියෙන flavers වලට කැමති නෑ .
    windows updates! හාපෝ... මං බුතයෙකුටවත් බය නෑ windows updates වලට තරං!. 😁

    ඔවු මම දැක්කා කට්ටිය Ubuntu ඔය විදිහට use කරනවා. මට හැම වෙලේම උවමන උනා Windows මත depend නොවෙන විකල්පයක්.
    මම කවදාවත් WSL try කරලා නෑ. කෙලින්ම වෙන computer එකකට හරි වෙනම hard drive එකකට Linux දාලා use කලේ.
     
    • Like
    Reactions: NRTG and TNHM

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Ubuntu 20.04 :love:

    අපෝ ඔව් බන්. Limited net package එක තියෙන කාලේ update off කරගන්න බැරුව හිටියේ.
    මම නම් windows 10 එකේ WSL Ubuntu දාගෙන ඉන්නේ. windows 10 ඇතුලෙම ubuntu terminal එකත් තියෙනවා
    Nice option.
    ------ Post added on Sep 10, 2021 at 5:29 PM
     
    • Like
    Reactions: NRTG and TNHM

    massina

    Active member
  • Fedora 34 on GNOME 40

    Screenshot from 2021-09-10 17-32-07.png
    Screenshot from 2021-09-10 17-38-57.png
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Has been my daily driver for the past 5 years.
    It can be. and you are an example. but for general public aspects, most of them aren't familiar with any of the Linux distributions
    Most of the games there are Windows/Mac os based
    most of the Entertainment applications are the same.
    And etc...