තෘප්තිමත් වෙන්න දේකුත් නෑනෙ ගොඩක් අයට ලංකාවෙ ඉන්නකොට.
na bn australian ewun ehen yana eka gana mama kwwe
තෘප්තිමත් වෙන්න දේකුත් නෑනෙ ගොඩක් අයට ලංකාවෙ ඉන්නකොට.
bokken machan man htye rowville patte,,
mata karima awl hutto,,
imak konak penna na.. ay bn man mehe matara.. yako beach ekata giyama karima saneepay ne..
me hutte beach ekatama yanna ona 30km witara
rata athule (onshore) idan daana eka sahenna limit ban..
regional yannama ona.. ehema giyat labenna thyenne 10% wage chance ekk..
------ Post added on Sep 10, 2021 at 2:57 PM
na bn australian ewun ehen yana eka gana mama kwwe
Kohomada gedara palayan kivoth
Mata nan satha pahaka sure ne okunමටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.මූද අයිනට යන්න ඕන. මට 400 km යන්න ඕන මූදක් දකින්න.
NSW වරෙන්. චාන්ස් තියෙනවා.
උන් ඇවිදින්න යන්න බන් ඔය අහන්නෙ. රට දාල යන්න නෙවෙයි.
------ Post added on Sep 10, 2021 at 3:21 PM
එහෙම වෙන එකක් නෑ ගොඩක් දුරට. මට ඒ ගැන කිසිම බයක් නෑ. එකම අවුල PR බලාගෙන තව අවුරුදු 3ක් ඉන්න එපයි.
------ Post added on Sep 10, 2021 at 3:24 PM
Mata nan satha pahaka sure ne okun
ආත්මේ මාරැ කරන්න වෙන්නේමම දන්න එකෙක් ඉන්නවා 2005 ලන්කාවට ආපු කෑනඩා ඉදලා.. දෑන් ඌ මට සෑරෙන් සෑරේ කතා කරලා කියනවා ලන්කාවෙන් පලයන් කියලා. ඌ කරපු ගොන් වෑඩේ කරන්න එපා කියලා.. ඔසී උපන් ඩයල් ගෙවන ලයිෆ් එක එක්ක බලනකොට අපි දූපතක හිර වෙලා තමා. ලන්කාවේ තියෙන වාහන .. විශේෂයෙන්ම මෝටර් බයික් වල සීමාව බලපල්ලා.. දියුණු රටවල ඕන එකක් පදින්න පුලුවන්. අපි වගේ නෙමේ. එහෙ උපන් එවුන් නිතරම ඈවිදිනවා වෙන රටවල. ලන්කාවෙන් ගිය එවුන්ට ඒ සෙල්ලම් දාන්න බෑ සල්ලි හින්දා.. කොහොම වුනත් වෑක්සීන් ඉක්මන් කරලා මිනිස්සුන්ට එලියට යන්න දෙන්න වෙනවා. ඉන්න හුගක් එවුන් පට්ට මලෙන්නේ ඉන්නේ..

Bari wena ekak na. Dan itin mama TR eke. Tawa 2.5 years aniwa inna ona.
තෘප්තිමත් වෙන්න දේකුත් නෑනෙ ගොඩක් අයට ලංකාවෙ ඉන්නකොට.
------ Post added on Sep 10, 2021 at 3:18 PM

2023 wenakam visa tiyenawa nam palayan apahuah uba TR da
shape eke tawa awrudu dekak adinna puluwan,,mata nan palaknathi una ban 23 wenakan visa have
man awa enna
na ban man nan kiyanne studentnan yanna epa,, eka karima maralayak
yanawanan palayan kelinma qlfy wela
------ Post added on Sep 10, 2021 at 3:49 PM
munge achchita hal garalath madi ne bnඋන් ඇවිදින්න යන්න බන් ඔය අහන්නෙ. රට දාල යන්න නෙවෙයි.![]()
ah uba TR da
shape eke tawa awrudu dekak adinna puluwan,,mata nan palaknathi una ban 23 wenakan visa have
man awa enna
na ban man nan kiyanne studentnan yanna epa,, eka karima maralayak
yanawanan palayan kelinma qlfy wela
------ Post added on Sep 10, 2021 at 3:49 PM
munge achchita hal garalath madi ne bn![]()
![]()
![]()
Oya hodai ban oya besige puthala maran kanna hithenawane sathi dekak gedara inna ba Beach ekata yanna ona kiyala lockdown eke inna baruwa. Okun nisa tamai mehe dan cases wadi.
no....they also have to stay. all borders are shutThese are for citizens temporary ones can leave at anytime
bokken machan,,
aatha palat wala inna un kari sape innwa
man TR gatte 2018 bnUba TR ekak tiyagenada awe?
Tamanta tiyena de watinakamak penne nane komatanika lankan indian unta AUS surapurayak wage penunata,, aus inna "suddo" mainly asa na AUS inna,,
unta ona culture eka eka newi.. man sahenna dakapu deyak,,
unta ona USA yanna,, USA tama unta ona surapure..
man talk karala set wechcha kallak htya gig bahalamay set une,, ekige amma IRISH migrants la.. pattama issara awilla tyne,,1960 ganan wala..
ekita yannama ona ireland walta.
unta kisi asawak na AUS inna..![]()
ekata apita balapan
man TR gatte 2018 bn
ahahaha,, mage yaluwek awa man ekkama ekama flight eke uge tattata mokdda seen ekk wela.. u TR eka daala awilla tyenne,, still processing
ut dim wela inne karima siddiya..