People trying to leaving Australia

shenat

Well-known member
  • May 13, 2007
    57,957
    86,167
    113
    ආශ්චර්යමත් රටක
    bokken machan man htye rowville patte,,
    mata karima awl hutto,,

    imak konak penna na.. ay bn man mehe matara.. yako beach ekata giyama karima saneepay ne..
    me hutte beach ekatama yanna ona 30km witara

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. 😉 මූද අයිනට යන්න ඕන. මට 400 km යන්න ඕන මූදක් දකින්න.

    rata athule (onshore) idan daana eka sahenna limit ban..
    regional yannama ona.. ehema giyat labenna thyenne 10% wage chance ekk..
    ------ Post added on Sep 10, 2021 at 2:57 PM

    NSW වරෙන්. චාන්ස් තියෙනවා.

    na bn australian ewun ehen yana eka gana mama kwwe

    උන් ඇවිදින්න යන්න බන් ඔය අහන්නෙ. රට දාල යන්න නෙවෙයි. 😁
    ------ Post added on Sep 10, 2021 at 3:21 PM

    Kohomada gedara palayan kivoth

    එහෙම වෙන එකක් නෑ ගොඩක් දුරට. මට ඒ ගැන කිසිම බයක් නෑ. එකම අවුල PR බලාගෙන තව අවුරුදු 3ක් ඉන්න එපයි. 😑
    ------ Post added on Sep 10, 2021 at 3:24 PM
     
    • Haha
    Reactions: hodakolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,692
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. 😉 මූද අයිනට යන්න ඕන. මට 400 km යන්න ඕන මූදක් දකින්න.

    NSW වරෙන්. චාන්ස් තියෙනවා.

    උන් ඇවිදින්න යන්න බන් ඔය අහන්නෙ. රට දාල යන්න නෙවෙයි. 😁
    ------ Post added on Sep 10, 2021 at 3:21 PM

    එහෙම වෙන එකක් නෑ ගොඩක් දුරට. මට ඒ ගැන කිසිම බයක් නෑ. එකම අවුල PR බලාගෙන තව අවුරුදු 3ක් ඉන්න එපයි. 😑
    ------ Post added on Sep 10, 2021 at 3:24 PM
    Mata nan satha pahaka sure ne okun
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,167
    113
    ආශ්චර්යමත් රටක
    Mata nan satha pahaka sure ne okun

    මටත් මුන් ඉස්සරහට කරන ඒවා ෂුවර් නෑ.
    Migrants ලා නැතුව බෑනෙ බන් මුන්ට. වීසා දෙනකොට onshore උන්ට නොදී පිටට දෙන්නෙ නෑනෙ.

    අන්න දැනටම මදිලු. උට්ට. කලින්ම මදි වෙන්න තිබුනෙ. එදා මට මේක හම්බුනේ නැත්තං අද PR තියෙනවා. 😒
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම දන්න එකෙක් ඉන්නවා 2005 ලන්කාවට ආපු කෑනඩා ඉදලා.. දෑන් ඌ මට සෑරෙන් සෑරේ කතා කරලා කියනවා ලන්කාවෙන් පලයන් කියලා. ඌ කරපු ගොන් වෑඩේ කරන්න එපා කියලා.. ඔසී උපන් ඩයල් ගෙවන ලයිෆ් එක එක්ක බලනකොට අපි දූපතක හිර වෙලා තමා. ලන්කාවේ තියෙන වාහන .. විශේෂයෙන්ම මෝටර් බයික් වල සීමාව බලපල්ලා.. දියුණු රටවල ඕන එකක් පදින්න පුලුවන්. අපි වගේ නෙමේ. එහෙ උපන් එවුන් නිතරම ඈවිදිනවා වෙන රටවල. ලන්කාවෙන් ගිය එවුන්ට ඒ සෙල්ලම් දාන්න බෑ සල්ලි හින්දා.. කොහොම වුනත් වෑක්සීන් ඉක්මන් කරලා මිනිස්සුන්ට එලියට යන්න දෙන්න වෙනවා. ඉන්න හුගක් එවුන් පට්ට මලෙන්නේ ඉන්නේ..
     
    • Like
    Reactions: NRTG and shenat

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    මම දන්න එකෙක් ඉන්නවා 2005 ලන්කාවට ආපු කෑනඩා ඉදලා.. දෑන් ඌ මට සෑරෙන් සෑරේ කතා කරලා කියනවා ලන්කාවෙන් පලයන් කියලා. ඌ කරපු ගොන් වෑඩේ කරන්න එපා කියලා.. ඔසී උපන් ඩයල් ගෙවන ලයිෆ් එක එක්ක බලනකොට අපි දූපතක හිර වෙලා තමා. ලන්කාවේ තියෙන වාහන .. විශේෂයෙන්ම මෝටර් බයික් වල සීමාව බලපල්ලා.. දියුණු රටවල ඕන එකක් පදින්න පුලුවන්. අපි වගේ නෙමේ. එහෙ උපන් එවුන් නිතරම ඈවිදිනවා වෙන රටවල. ලන්කාවෙන් ගිය එවුන්ට ඒ සෙල්ලම් දාන්න බෑ සල්ලි හින්දා.. කොහොම වුනත් වෑක්සීන් ඉක්මන් කරලා මිනිස්සුන්ට එලියට යන්න දෙන්න වෙනවා. ඉන්න හුගක් එවුන් පට්ට මලෙන්නේ ඉන්නේ..
    ආත්මේ මාරැ කරන්න වෙන්නේ :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Bari wena ekak na. Dan itin mama TR eke. Tawa 2.5 years aniwa inna ona.

    තෘප්තිමත් වෙන්න දේකුත් නෑනෙ ගොඩක් අයට ලංකාවෙ ඉන්නකොට.
    ------ Post added on Sep 10, 2021 at 3:18 PM

    ah uba TR da :D

    shape eke tawa awrudu dekak adinna puluwan,,mata nan palaknathi una ban 23 wenakan visa have
    man awa enna :lol:

    na ban man nan kiyanne studentnan yanna epa,, eka karima maralayak

    yanawanan palayan kelinma qlfy wela
    ------ Post added on Sep 10, 2021 at 3:49 PM
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ah uba TR da :D

    shape eke tawa awrudu dekak adinna puluwan,,mata nan palaknathi una ban 23 wenakan visa have
    man awa enna :lol:

    na ban man nan kiyanne studentnan yanna epa,, eka karima maralayak

    yanawanan palayan kelinma qlfy wela
    ------ Post added on Sep 10, 2021 at 3:49 PM
    2023 wenakam visa tiyenawa nam palayan apahu
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,167
    113
    ආශ්චර්යමත් රටක
    ah uba TR da :D

    shape eke tawa awrudu dekak adinna puluwan,,mata nan palaknathi una ban 23 wenakan visa have
    man awa enna :lol:

    na ban man nan kiyanne studentnan yanna epa,, eka karima maralayak

    yanawanan palayan kelinma qlfy wela
    ------ Post added on Sep 10, 2021 at 3:49 PM

    23 wenakan visa tiyenawa nam ai uba awe?
    Mokakda visa eka?
    Dan lankaweda inne?

    Mama nam katawath ausi enna kiyanne na BSc karanna yanna nam kiyala. Mama kawadawath karanneth na meheta salli deela degree.

    munge achchita hal garalath madi ne bn :lol: :lol: :lol:

    Oya hodai ban oya besige puthala maran kanna hithenawane sathi dekak gedara inna ba Beach ekata yanna ona kiyala lockdown eke inna baruwa. Okun nisa tamai mehe dan cases wadi.
    ------ Post added on Sep 10, 2021 at 5:28 PM
     
    • Haha
    Reactions: hodakolla

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,978
    4,549
    113
    These are for citizens temporary ones can leave at anytime
    no....they also have to stay. all borders are shut

    සමහර වේලාවට හිතෙනවා මේ ඔක්කොම දමලා ගහලා ඈත පලාතක පැලක ජීවත් වුනානම් හොදයි කියලා😉.මේ ටික කාලයකට නේ මේ ඔක්කොම
    ------ Post added on Sep 10, 2021 at 10:00 PM
     
    • Like
    Reactions: malakadss

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    anika lankan indian unta AUS surapurayak wage penunata,, aus inna "suddo" mainly asa na AUS inna,,

    unta ona culture eka eka newi.. man sahenna dakapu deyak,,

    unta ona USA yanna,, USA tama unta ona surapure..

    man talk karala set wechcha kallak htya gig bahalamay set une,, ekige amma IRISH migrants la.. pattama issara awilla tyne,,1960 ganan wala..
    ekita yannama ona ireland walta.

    unta kisi asawak na AUS inna.. :(

    ekata apita balapan
    Tamanta tiyena de watinakamak penne nane komat