අපෝ ඔව් බන්. Limited net package එක තියෙන කාලේ update off කරගන්න බැරුව හිටියේ.උන් updates කරන්න දෙනවද බං?
මම ගාව Licensed Windows 10 එකක් තියනවා gaming computer එකට විතරක්. එකෙන් කරන එකම දේ gaming විතරයි. Desktop එකෙන් එහාට යන්නේ නැති තරං.
මම නම් windows 10 එකේ WSL Ubuntu දාගෙන ඉන්නේ. windows 10 ඇතුලෙම ubuntu terminal එකත් තියෙනවා
