LIVE ACCIDENT

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,733
    39,485
    113
    Homagama
    ඇක්සිඩක්ට් එකට සම්බන්ධ දෙයක් නෙවෙයි පොදු කතාවක්

    මේ වගේ විඩියෝ බුකියේ දාන්න කලින් යු ටියුබ් එකට අප්ලෝඩ් කරන්න ඕනා මුලින්ම. නැත්තම් මිඩියා කාරයෝ උන්ගේ කොරස්පොන්ඩන්ට් ෆුටේජ් වගේ උස්සලා දානවා. වැලියුබල් කන්ටෙන්ට් එකක් නේ.යු බ⁣ටේ තිබ්බනම් කොපිරයිට් ගේමක් අදින්න පුලුවන් මිඩියා එක්ක.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    ඇක්සිඩක්ට් එකට සම්බන්ධ දෙයක් නෙවෙයි පොදු කතාවක්

    මේ වගේ විඩියෝ බුකියේ දාන්න කලින් යු ටියුබ් එකට අප්ලෝඩ් කරන්න ඕනා මුලින්ම. නැත්තම් මිඩියා කාරයෝ උන්ගේ කොරස්පොන්ඩන්ට් ෆුටේජ් වගේ උස්සලා දානවා. වැලියුබල් කන්ටෙන්ට් එකක් නේ.යු බ⁣ටේ තිබ්බනම් කොපිරයිට් ගේමක් අදින්න පුලුවන් මිඩියා එක්ක.
    good point:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන කොහොමත් වාහන අමාරුවෙන් යන තෑනක ලොරිය එන වේගේ වෑඩී. බ්‍රේක් නෑති වුනාහම පහල ගියර් එකකට ගේන්න බෑරිද? හෑන්ඩ් බ්‍රේක් වෑඩ නෑද්ද ලොරි වල? මිනිහා මම හිතන්නේ පාලම් වෑටේ ගාවලා බේරන්න ට්‍රයි කරන්න ඈති.. පොඩි වෙලාවනේ තියෙන්නේ තීරණයක් ගන්න.

    pahala gears walata hari reverse gear ekata hari danna barida yana gaman? :unsure:
     
    • Like
    Reactions: NRTG

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇක්සිඩක්ට් එකට සම්බන්ධ දෙයක් නෙවෙයි පොදු කතාවක්

    මේ වගේ විඩියෝ බුකියේ දාන්න කලින් යු ටියුබ් එකට අප්ලෝඩ් කරන්න ඕනා මුලින්ම. නැත්තම් මිඩියා කාරයෝ උන්ගේ කොරස්පොන්ඩන්ට් ෆුටේජ් වගේ උස්සලා දානවා. වැලියුබල් කන්ටෙන්ට් එකක් නේ.යු බ⁣ටේ තිබ්බනම් කොපිරයිට් ගේමක් අදින්න පුලුවන් මිඩියා එක්ක.

    aththa kathawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,082
    113
    ආශ්චර්යමත් රටක
    ඇක්සිඩක්ට් එකට සම්බන්ධ දෙයක් නෙවෙයි පොදු කතාවක්

    මේ වගේ විඩියෝ බුකියේ දාන්න කලින් යු ටියුබ් එකට අප්ලෝඩ් කරන්න ඕනා මුලින්ම. නැත්තම් මිඩියා කාරයෝ උන්ගේ කොරස්පොන්ඩන්ට් ෆුටේජ් වගේ උස්සලා දානවා. වැලියුබල් කන්ටෙන්ට් එකක් නේ.යු බ⁣ටේ තිබ්බනම් කොපිරයිට් ගේමක් අදින්න පුලුවන් මිඩියා එක්ක.

    FB thibunoth barida? FB unath api danawa nam ape content ne.

    reverse nam baha neda.. mun kiyana widihata indian ewa wala ehema gear shift karanna balu..

    safety ekata danna bari unata tikak thadin dammoth danna puluwan neda podi wahana wala nam?
    ------ Post added on Sep 13, 2021 at 11:45 AM
     
    • Like
    Reactions: NRTG

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    methana wune mama hithanne car eke passe waddala nathara karaganna baluwada danne naha. side eken waduna nisa car eka kerakuna, palama kadagena pallamata watuna.

    hebei containers, trucks ehema control speed ekakin yanna ona mita wada.
    mage yaluwekge aqua eketh ohoma ewith waduna pitipassen truck ekak. eketh brake fault ekak thibuna kiyala passe hoygaththe.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    කැරිම ගොබ්බයො ටිකක් නේ බං එතන ඉන්නේ, බයික් එකේ එකා අනේ මට අමාරුයි කියද්දිත් මු එහෙමද ගාගෙන ඉස්සරහට යනවා. පට්ට චාටර් බං. ඔහොමද බං මිනිහෙක්ට දෙයක් උනහම මිනිස්සු හැසිරෙන්න ඕනේ?
    එහෙම තමයි දැන්. මිනිස්සුන්ගේ ජීවිතේට වඩා වටින්නේ video එක 🤮
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    කැරිම ගොබ්බයො ටිකක් නේ බං එතන ඉන්නේ, බයික් එකේ එකා අනේ මට අමාරුයි කියද්දිත් මු එහෙමද ගාගෙන ඉස්සරහට යනවා. පට්ට චාටර් බං. ඔහොමද බං මිනිහෙක්ට දෙයක් උනහම මිනිස්සු හැසිරෙන්න ඕනේ?
    එතන විතරක් නෙමෙයි බන් මේකෙත් උබයි, මමයි ඇර වෙන කිසි එකෙක් අර ලෙඩා ගැන කතා කලාද ?? හැම එකාම වාහනේ බ්රේක්, උගේ වේගේ ගැන විතරයි කතාව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    FB thibunoth barida? FB unath api danawa nam ape content ne.

    safety ekata danna bari unata tikak thadin dammoth danna puluwan neda podi wahana wala nam?
    ------ Post added on Sep 13, 2021 at 11:45 AM
    reverse ekata danna oney na. first ekata damma nam wahane slow wenawa
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    peralennath ida tiyenawa godak wege wadi nam.
    dawasak mage athin waradila 1st ekata watuna 3 rd ekata danna gihin. uda giya wahane.
    Ow, speed eka wadiyen tiyeddi gear dammat sure ne.
    Mama dawasak bike eka upshift karanna one ekata downshift karala tawa podden issarahata watenawa