දුප්පත් ලස්සන කෙල්ලද? පෝසත් කැත කෙල්ලද?

මේදෙකෙන් මොකක්ද?

  • දුප්පත් ගෙදර ලස්සන කෙල්ල

    Votes: 129 44.8%
  • පෝසත් ගෙදර කැත කෙල්ල

    Votes: 159 55.2%

  • Total voters
    288

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචංල මම මේ නිකං හිත හිත ඉන්නකොට මරු අයිඩියා එකක් ආව උඹලගෙන් අහන්න. දැන් මේකයි සීන් එක හරිද? දැන් ඔන්න උඹලට චොයිස් එකක් එනව මෙහෙම. සෑහෙන්න දුප්පත් ගෙදරක(පවුලක) ඉන්න සුරූපී ඒකියන්නෙ නිකන් නොර්මල් ලස්සනක් නෙමෙයි ඔය නිලියක් මොඩ්ල් කෙනෙක් වගේ මාර ලස්සන ෆීචර්ස් තියෙන කෙල්ලෙකුයි. පට්ට පෝසත් ගෙදරක(පවුලක) ඉන්න මාර කැත කලු කෙල්ලෙකුයි අතරින් තෝරගන්න කිව්වොත් උඹල මෙකෙන් මොන කෙල්ලවද තෝරගන්නෙ මම උඩින් පෝල් එකකුත් දාන්නන් මේකට
     
    • Like
    Reactions: shenat and TNHM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ දෙකම නෙමේ සාමාන්‍ය ගෙදරක එකක් කියලා ඔප්ෂන් එකත් දාපන්............
    සල්ලි වල රැස් බලන්නත් බෑ... ගොන් ගති යවන්න බැරි නම් ලස්සන උනාට වැඩකුත් නෑ.
    ඊට හොදා මගේ පැලෑන්තියෙන්ම එකක්........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ දෙකම නෙමේ සාමාන්‍ය ගෙදරක එකක් කියලා ඔප්ෂන් එකත් දාපන්............
    සල්ලි වල රැස් බලන්නත් බෑ... ගොන් ගති යවන්න බැරි නම් ලස්සන උනාට වැඩකුත් නෑ.
    ඊට හොදා මගේ පැලෑන්තියෙන්ම එකක්........

    නෑ බන් දැන් උඹ කියන්නෙ සාමාන්ය පවුලක සාමාන්ය කෙල්ලෙක් කියන ඔප්ශන් එකනෙ ඒක දැම්මොත් මේකෙ තියෙන ගතිය නැතිවෙනව මොකද ඒක හරි ලේසි චොයිස් එකක් ගොඩක් අපේ එවුන් ඒක තමයි තෝරගන්නෙ....... :P
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ බන් දැන් උඹ කියන්නෙ සාමාන්ය පවුලක සාමාන්ය කෙල්ලෙක් කියන ඔප්ශන් එකනෙ ඒක දැම්මොත් මේකෙ තියෙන ගතිය නැතිවෙනව මොකද ඒක හරි ලේසි චොයිස් එකක් ගොඩක් අපේ එවුන් ඒක තමයි තෝරගන්නෙ....... :P
    ඒ කියන්නේ උබේ ඔය කෙල්ලෝ දෙන්නා විතරයි ඉන්නේ තෝරාගන්න.... එක්කෝ තනිකඩ හරි බ්‍රහ්මචාරී නැති නම් ඔය කෙල්ලෝ දෙන්නා...........
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒ කියන්නේ උබේ ඔය කෙල්ලෝ දෙන්නා විතරයි ඉන්නේ තෝරාගන්න.... එක්කෝ තනිකඩ හරි බ්‍රහ්මචාරී නැති නම් ඔය කෙල්ලෝ දෙන්නා...........

    නෑ හරි මමත් කැමති එහෙම සාමාන්ය පවුලක සාමාන්ය කෙල්ලෙක්ට තමයි හැබැයි ඉතින් ඒක මෙලෝ රහක් නැති චොයිස් එකක්නෙ. ඉතින් ඒකට පෝල් එකක් දාන එක වැඩක් නෑ මේක ඇවිල්ල එක්ස්ට්‍රීම් චොයිසස් දෙකක්නෙ ඉතින් මම බැලුවෙ කට්ටිය මේකට කොහොම රියැක්ට් කරයිද කියල.......

    Salli kochcharak tiynwd kiyana Eka matha depends 😂

    around 1-5 million dollars :P
    ------ Post added on Sep 13, 2021 at 11:22 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ හරි මමත් කැමති එහෙම සාමාන්ය පවුලක සාමාන්ය කෙල්ලෙක්ට තමයි හැබැයි ඉතින් ඒක මෙලෝ රහක් නැති චොයිස් එකක්නෙ. ඉතින් ඒකට පෝල් එකක් දාන එක වැඩක් නෑ මේක ඇවිල්ල එක්ස්ට්‍රීම් චොයිසස් දෙකක්නෙ ඉතින් මම බැලුවෙ කට්ටිය මේකට කොහොම රියැක්ට් කරයිද කියල.......

    උබ කියලා නෑ නේ කැත උනාට කද සුරතල් ද නැද්ද කියලා. ඒ නිසා තේරුවා දුප්පත් ලස්සන් ඔන්න...........
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    It depends on you..
    kollata kana palenna salli tiyanawanam lassana kella duppath unata awulak nahane kollage salli walin balance karanna puluwan
    kolla duppath nam, porata hamba karannat bari nam porata sathutin jivath wenna salli oni nam katha unath salli tiyana kella hodai
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබ කියලා නෑ නේ කැත උනාට කද සුරතල් ද නැද්ද කියලා. ඒ නිසා තේරුවා දුප්පත් ලස්සන් ඔන්න...........

    නෑ එහෙම කදේ ලස්සනකුත් නෑ කිසිම ශේප් එකක් නැති මහ තප්පදෝරු බඩුවක් කියල හිතාගන්නකො........ :P :D

    It depends on you..
    kollata kana palenna salli tiyanawanam lassana kella duppath unata awulak nahane kollage salli walin balance karanna puluwan
    kolla duppath nam, porata hamba karannat bari nam porata sathutin jivath wenna salli oni nam katha unath salli tiyana kella hodai

    සිරා කතාව මචෝ ඒක ඒත් මම ඇහුවෙ නිකන් එකපාරටම උඹගෙ ඔලුවට එන චොයිස් එක ගැන.......
    ------ Post added on Sep 13, 2021 at 11:31 PM
     
    • Like
    Reactions: shenat and TNHM