1. ලස්සනට ඔය කියන ගූ-තලින් ගලා සුදු වෙනවට වැඩිය පිරිසිදු කම, නම්‍යශී බව තමන්ගේ සහකරුවා සතුටු කරනන් පුළුවන් කියල කෙල්ලෝ දන්නේ නැහැ..
2. ගූ-තලින් අරගෙන makeup දාල clubbing ගිහින් කලා බීල වන වෙලා ඉන්න කෙල්ලොන්ට වැඩිය ඉංගිසි බැරි එත් sport කරන , කම්මැලි නැති ගමේ ඇලෙන් දොලෙන් නාන කෙල්ලට පිරිමි කෙමතියි කියල උන් දන්නේ නැහැ.
3. පිට රට පෙන ගන්න වගේ දෙකට කරන දෙයක් හුදෙක් ගනු-දෙනුවක් , එක විවාහයක් නෙමයි. migration officer අන්දන්න කරන බොරු වැඩක්. ගොඩක් වෙලවට migration officer අන්දන එක අමාරුයි කෙල්ලව රවටනවට වඩා. ඒවා කරපු උන් නම් රට පෙන ගෙන ඇති , එත් උන් අද සල්ලි තිබුනත් ඉන්නේ අපයාක, ice හිටන් ගහන sorry fucked up ජීවිත.ඉතින් සල්ලි දේපල ගැන කතා කරන එපා, ලංකාවේ දැනට තියන ලොකුම දේපලේ තමයි සුද්දියෙක් බෙදා ගෙන citizenship එක ගන්න එක.
4. ගමෙන් ගනු ඇවිල්ල බෝස එක්ක deal ගිහින්, කොලොබ හෙම එකා එක්කම එහම කරලා club ගිහින් කන බොන fucked up වෙච්ච කෙල්ලෙක් බදින්න තියා , කතා කරනවා අහ ගෙන ඉන්න වත් පිරිමි අපි කෙමති නැහැ.උන්ගේ ආඩම්බරය ගන්නන් ගන්නේ උන්ට සල්ලි තියන කම්, උන්ට කෙමති ලෝල්ලෝ විතරයි , කොල්ලෝ නෙමයි.