මචංල මම මේ නිකං හිත හිත ඉන්නකොට මරු අයිඩියා එකක් ආව උඹලගෙන් අහන්න. දැන් මේකයි සීන් එක හරිද? දැන් ඔන්න උඹලට චොයිස් එකක් එනව මෙහෙම. සෑහෙන්න දුප්පත් ගෙදරක(පවුලක) ඉන්න සුරූපී ඒකියන්නෙ නිකන් නොර්මල් ලස්සනක් නෙමෙයි ඔය නිලියක් මොඩ්ල් කෙනෙක් වගේ මාර ලස්සන ෆීචර්ස් තියෙන කෙල්ලෙකුයි. පට්ට පෝසත් ගෙදරක(පවුලක) ඉන්න මාර කැත කලු කෙල්ලෙකුයි අතරින් තෝරගන්න කිව්වොත් උඹල මෙකෙන් මොන කෙල්ලවද තෝරගන්නෙ මම උඩින් පෝල් එකකුත් දාන්නන් මේකට

