Task මගඇරෙන්නෙ නැතුව Track කරන්න ඔයාල පාවිච්චි කරන ක්රම මොනවද?
ඔෆිස් එකේ දේවල් නම් sticky note එකක ලියලා මොනිටර් එකේ අලවනවා.
trello අනන් මනම් මොනවා තිබ්බත් පොඩි පොඩි දේවල් වලට sticky note තරම් සෙට් වෙන්නේ නැ මුකුත්..
ගෙදර දොරේ ඒවාට නම් ගෑනියෙක් ගත්තා. auto reminder එහෙම features තියෙනවා.
ගොඩ දවසක් ඇලවිලා තියෙන්නේ නම් නැ. දැන් use කරන්නේ නම් මොකක් හරි china brand එකක්. සෙට් දෙක තුනක්ම තියෙනව. කීල්ස් එකෙන් ගත්තේsticky note alawenne na ne , hoda sticky note brand mona da ?
ගොඩ දවසක් ඇලවිලා තියෙන්නේ නම් නැ. දැන් use කරන්නේ නම් මොකක් හරි china brand එකක්. සෙට් දෙක තුනක්ම තියෙනව. කීල්ස් එකෙන් ගත්තේ
රිමයින්ඩර් එන ටෝන් එක පොඩ්ඩක් අවුල් නැද්ද?ගෙදර දොරේ ඒවාට නම් ගෑනියෙක් ගත්තා. auto reminder එහෙම features තියෙනවා.