Born Again Bhanuka,,

honesty

Well-known member
  • May 2, 2015
    2,490
    4,679
    113
    මට තියෙන ප්‍රශ්නෙ මූ බොන් අගේන් අදහන ඒක නෙමෙයි. යකෝ මෙච්චර හරකෙක් වගේ ෆේල් වෙලා ඉඳලා ඉඳලා ඒක මැච් ඒකක වැදුනම, ඒ්කත් දෙයියන්‌ට පුක දුන්න හින්දා ලැබුනා කිය කියා Preaching අස්සෙ යන්න තරං මූ ගොං පැටියෙක්ද බං,, 😂 😂


    WhatsApp Image 2021-09-15 at 8.56.58 AM.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,998
    113
    එකමත් එක රටක
    ඔව් මූ නම් ඔය කියන බෝන් අගේන් තමයි. ඌම දවසක් කිව්වා.
    කුසල් මෙන්ඩිස්, දික්වැල්ල ල නම් එහෙමද දන්නේ නෑ . උන් බොන අගේන් එකේනම් ඉන්නව. 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,998
    113
    එකමත් එක රටක
    එහෙම තමා හොඳ ඔක්කොම දෙයියන්ට අඩුපාඩු ඔක්කොම මිනිස්සුන්ට :baffled:
    මෙහෙ මැච් එකක් යද්දී දිව්‍යලෝකේ ත් හෙන ගේමක් යනවා ඇති එක එක දෙයියෝ අතර තමන්ගේ එකාට ලකුණු ගස්සවන්න්ද.
    ඉන්දියා වගේ මැච් එකකදී සැහෙන සෙට් එකක් බහිනවා ඇති. ඒකයි උන් දිනන්නේ.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,490
    4,679
    113
    මු නං පන්සලෙයි පල්ලියෙයි කෝවිලෙයි දේවාලෙයි නැති ලබ්බක නෑ නෙ, කොහෙන් හරි protection ඒකක් දාගෙන ඉන්නෙ,,

    මෙහෙ මැච් එකක් යද්දී දිව්‍යලෝකේ ත් හෙන ගේමක් යනවා ඇති එක එක දෙයියෝ අතර තමන්ගේ එකාට ලකුණු ගස්සවන්න්ද.
    ඉන්දියා වගේ මැච් එකකදී සැහෙන සෙට් එකක් බහිනවා ඇති. ඒකයි උන් දිනන්නේ.
    2011 WC ඒකෙන් පස්සෙ දෝණි තට්ටෙත් ගෑවා නෙ බාරයක් වෙලා තිබුන ඒක ඔප්පු කරන්න, උඹ කිවුව කතාවෙ ඇත්තක් තියෙනවා මටත් හිතෙන්නෙ. :unsure:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Jerome ge lokuma golayek api ekka cricket gahanawa ekama team eke..
    habai uu apita nam waren kiwwe na... api kabbo nisada danne na..
     
    • Wow
    Reactions: RandomGuy

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,951
    21,321
    113
    adala nene
    ලංකාවෙ ඉන්නෙ නම් මොලයක් තියෙන උන් නෙමේ නැත්නම් සෑර් ව පත්කර ගනී යැ
    ඌව පුලුවන් තරම් කපන්න බලන්නෙ
    බලපන් මේ දවස් වල එප්බී පේජ් වල මෙන්ඩිස්, ගුනතිලක වගේ උන්ට යන කැම්පේන් එක :rofl: :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    මට තියෙන ප්‍රශ්නෙ මූ බොන් අගේන් අදහන ඒක නෙමෙයි. යකෝ මෙච්චර හරකෙක් වගේ ෆේල් වෙලා ඉඳලා ඉඳලා ඒක මැච් ඒකක වැදුනම, ඒ්කත් දෙයියන්‌ට පුක දුන්න හින්දා ලැබුනා කිය කියා Preaching අස්සෙ යන්න තරං මූ ගොං පැටියෙක්ද බං,, 😂 😂


    View attachment 143874

    Pastor or Prophet????