මට තියෙන ප්‍රශ්නෙ මූ බොන් අගේන් අදහන ඒක නෙමෙයි. යකෝ මෙච්චර හරකෙක් වගේ ෆේල් වෙලා ඉඳලා ඉඳලා ඒක මැච් ඒකක වැදුනම, ඒ්කත් දෙයියන්‌ට පුක දුන්න හින්දා ලැබුනා කිය කියා Preaching අස්සෙ යන්න තරං මූ ගොං පැටියෙක්ද බං,,

මෙහෙ මැච් එකක් යද්දී දිව්‍යලෝකේ ත් හෙන ගේමක් යනවා ඇති එක එක දෙයියෝ අතර තමන්ගේ එකාට ලකුණු ගස්සවන්න්ද.එහෙම තමා හොඳ ඔක්කොම දෙයියන්ට අඩුපාඩු ඔක්කොම මිනිස්සුන්ට![]()
මු නං පන්සලෙයි පල්ලියෙයි කෝවිලෙයි දේවාලෙයි නැති ලබ්බක නෑ නෙ, කොහෙන් හරි protection ඒකක් දාගෙන ඉන්නෙ,,
2011 WC ඒකෙන් පස්සෙ දෝණි තට්ටෙත් ගෑවා නෙ බාරයක් වෙලා තිබුන ඒක ඔප්පු කරන්න, උඹ කිවුව කතාවෙ ඇත්තක් තියෙනවා මටත් හිතෙන්නෙ.මෙහෙ මැච් එකක් යද්දී දිව්‍යලෝකේ ත් හෙන ගේමක් යනවා ඇති එක එක දෙයියෝ අතර තමන්ගේ එකාට ලකුණු ගස්සවන්න්ද.
ඉන්දියා වගේ මැච් එකකදී සැහෙන සෙට් එකක් බහිනවා ඇති. ඒකයි උන් දිනන්නේ.
VIPlawa thamai born again eken aim krnneJerome ge lokuma golayek api ekka cricket gahanawa ekama team eke..
habai uu apita nam waren kiwwe na... api kabbo nisada danne na..

මට තියෙන ප්‍රශ්නෙ මූ බොන් අගේන් අදහන ඒක නෙමෙයි. යකෝ මෙච්චර හරකෙක් වගේ ෆේල් වෙලා ඉඳලා ඉඳලා ඒක මැච් ඒකක වැදුනම, ඒ්කත් දෙයියන්‌ට පුක දුන්න හින්දා ලැබුනා කිය කියා Preaching අස්සෙ යන්න තරං මූ ගොං පැටියෙක්ද බං,,![]()
View attachment 143874