මට ඔය වේ# එපා උනේ එකසැරයක් ඔය ජැක්සොන් පවුල අවා ටීවී ප්රෝග්රම් එකකට,
ජැක්සොන්ගෙ ලේලීලා දෙන්නා නම් පට්ට ඩිසන්ට්,
මේකි අනිත් එකෙක්ට කතා කරන්ඩ දෙන්නෙත් නැ අර ගනු දෙන්නගෙන් අහන ඒවටත් පැන පැන උත්තර දෙනවා වත්තේ එකී වගේ.
අඩුම ගානේ ප්රෝග්රම් එක කරන එකට කතා කරන්ඩ දෙන්නෙත් නැ
සිරා කතාව
අර කවුද කියලා තිබ්බ වගේ ලංකාවේ ඉන්නේ පවුල් තුනයි
රාජපක්ෂ පවුල
ජැක්සොන් පවුල
ප්රියසාද් පවුල
මුන් උබ කියලා තියන එක නියමෙට ප්රගුණ කරලා තියනවා
------ Post added on Sep 15, 2021 at 7:47 AM