මාදවී

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,853
    3,873
    113
    USA
    ඇයි බන් හුගක් උන් මදාවීයාට එක එක ඒවා කියන්නේ ...මෙකි පට්ට හොද කෙල්ලෙක් කැලණියේ කැම්පස් එකේ ඒකිගේ ඉයර් එකේ හිටපු උන් ඉන්නවනම් කියපල්ල...කිසිම ලොකු කමක් නැති ආතල් කෙල්ලෙක්
    මට ඔය වේ# එපා උනේ එකසැරයක් ඔය ජැක්සොන් පවුල අවා ටීවී ප්‍රෝග්රම් එකකට,
    ජැක්සොන්ගෙ ලේලීලා දෙන්නා නම් පට්ට ඩිසන්ට්,
    මේකි අනිත් එකෙක්ට කතා කරන්ඩ දෙන්නෙත් නැ අර ගනු දෙන්නගෙන් අහන ඒවටත් පැන පැන උත්තර දෙනවා වත්තේ එකී වගේ.
    අඩුම ගානේ ප්‍රෝග්රම් එක කරන එකට කතා කරන්ඩ දෙන්නෙත් නැ

    මයිනගේ පවුලෙ පොඩි version එක වගේ ටිකක් විතර.

    ලංකාවේ එවුන්ට නාස් ලනුව දාල නටවන කලාව හොඳටම මාස්ටර් කරපු සෙට් එකක්.
    සිරා කතාව
    අර කවුද කියලා තිබ්බ වගේ ලංකාවේ ඉන්නේ පවුල් තුනයි
    රාජපක්ෂ පවුල
    ජැක්සොන් පවුල
    ප්‍රියසාද් පවුල

    මුන් උබ කියලා තියන එක නියමෙට ප්‍රගුණ කරලා තියනවා
    ------ Post added on Sep 15, 2021 at 7:47 AM
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    notmygrandpa_capri_lmonde_024.jpg
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,183
    4,439
    113
    මට ඔය වේ# එපා උනේ එකසැරයක් ඔය ජැක්සොන් පවුල අවා ටීවී ප්‍රෝග්රම් එකකට,
    ජැක්සොන්ගෙ ලේලීලා දෙන්නා නම් පට්ට ඩිසන්ට්,
    මේකි අනිත් එකෙක්ට කතා කරන්ඩ දෙන්නෙත් නැ අර ගනු දෙන්නගෙන් අහන ඒවටත් පැන පැන උත්තර දෙනවා වත්තේ එකී වගේ.
    අඩුම ගානේ ප්‍රෝග්රම් එක කරන එකට කතා කරන්ඩ දෙන්නෙත් නැ

    සිරා කතාව
    අර කවුද කියලා තිබ්බ වගේ ලංකාවේ ඉන්නේ පවුල් තුනයි
    රාජපක්ෂ පවුල
    ජැක්සොන් පවුල
    ප්‍රියසාද් පවුල

    මුන් උබ කියලා තියන එක නියමෙට ප්‍රගුණ කරලා තියනවා
    ------ Post added on Sep 15, 2021 at 7:47 AM
    ඒ හැටි බන් ඒකිගේ පට්ට forward කෙල්ලෙක්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,663
    6,195
    113
    මයිනගේ පවුලෙ පොඩි version එක වගේ ටිකක් විතර.

    ලංකාවේ එවුන්ට නාස් ලනුව දාල නටවන කලාව හොඳටම මාස්ටර් කරපු සෙට් එකක්.
    ලංකාවේ එවුන්ට නාස් ලනුව දාල නටවන කලාව හොඳටම මාස්ටර් කරපු සෙට් එකක්.

    YES :yes::yes:
     
    • Like
    Reactions: RandomGuy