CURFEW TO BE EXTENDED ? FINAL DISCUSS TO BE HELD TMW. #CURFEW

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 නිරෝධායන ඇඳිරිනීතිය ලබන මස දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලයි.

    දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    පවතින සංචරණ සීමා කඩිනමින් ලිහිල් කළහොත් භයානක විපත් රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

    කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් අධි අවදානම් එනම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම අපගේ ඉලක්කය වියයුතු බව ඔවුන් පවසයි.

    ආසාදිතයින්, ඔක්සිජන් අවශ්‍යතාව හා මරණ වාර්තාවීම අඩුවක් දක්නට ලැබුණ ද එය තවමත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක ප්‍රතිඵල පමණක් බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
    FB-IMG-1631799078319.jpg

    🔴 රට ඉදිරියේදී විවෘත කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන දත්ත සැලකිල්ලට ගෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93

    මොකක්ද බන් උඹට ඇතුලෙන් news එන්නේ නැද්ද මේ දවස් වල??
     
    • Like
    Reactions: TCB Rox and TNHM

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    තාම අරින්න තිරනයක් නැ. මන් කලින් කියපු දවස තමා මම නම් කියන්නේ.
    දෙසැම්බර් 31ද? අවුලක් නෑ අපි නම් අපේ වැඩ ටික කරගන්නවා. ඇඳිරි නීතිය කියල ඉතින් මතක් වෙන්නෙ කඩේ ඉස්සරහ දොර වහල පිටිපස්සෙ දෙද්දි විතරයි. වෙන වෙනසක් නම් නෑ.