Wrong. Both are not semi-government. Registered as private limited. But the owner is government.ICTA
SLCERT
But both are semi government.
මෙතන කියල තියන ගොඩක් ජොබ් (ඔක්කොම වගේ) රාජ්‍ය සේවය නෙමෙයි. රජයේ තමයි. ඒත් අපි කියන රාජ්‍ය සේවය නෙමෙයි. රාජ්‍ය සේවය කියලා services තියනවා. ඒවාට levels තියනවා. ඒ අයගේ salary depend වෙන්නේ level එකයි අද්‍යාපන සුදුසුකම්, experience වගේ දේවල් වලින්. ඉතින් කොච්චර වැඩ කරන මිනිහෙක් උනත් වැඩක් නොකරන එකෙක් උනත් ඉන්නේ එකම level එකේ නම් ගෙවන ගාන එකයි. salary negotiation නෑ.
හැබයි මෙතන කියල තියෙන ගොඩක් ඒවා සංස්තා, මන්ඩල, pvt(LTD) companies. ඒවා අර කියපු සාම්ප්‍රදායික රාජ්‍ය සේවය නෙමෙයි. මොකද මෙයාලට pension එහෙම නෑ (ගොඩක් ඒවගේ). හැබැයි salary වැඩී. මොකද ඕවා අතුලේ ඉන්න director board එකට පුලුවන් තීරනය කරන්න කීයක් ගෙවනවද කියලා. ඔය ලිස්ට් එකේ තියන pvt ltd companies වල private company එකක වගේ HR එකක් තියනවා. performance review, bonus, salary negotiation තියනවා.
මට කියන්න ඕන උනේ රජයේ ආයතන සහ රජයට අයත් අය්‍යතන කියල වර්ග දෙකක් තියනවා කියන එක. මේ කියල තියන සමහර දේවල් පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන් තැනේ හැටියට.
------ Post added on Sep 16, 2021 at 11:59 PM

the terms might not be correct, but still both ICTA and SLCERT are under a ministry. But yes, they are pvt ltd(at least slcert which I have known of)