පොලටිකල් ඕනෙ බන් .
ඔව්වා පටන් ගත්තෙ ජෙ ආර් ගෙන්. වැඩියෙන්ම මෙ වෙනකන් ලිස්ට් එකෙන් ආණ්ඩුවෙ ජොබ් දුන්නෙ මහින්ද. විශේෂයෙන් නාමල්ගෙන් ඒහෙම. මන් දන්න එකෙක් ඉන්නවා පළවෙනි පාර ඕලෙවල් ෆේල් . අරන් දෙන්නම් කියලා ඒ ලෙවල් කරලා ආර්ට් වලින්. පාස් . ඌ අද ලංකා බැංකුවෙ. මන් දන්න විදියට බැංක්ස් වලට ගන්නෙ එකපාරින් ඕ ලෙවල් සමත් අය. බලද්දි මූ ලිස්ට් එකෙන් පැනන් තියෙන්නෙ. ඉතිං කලින් ආණ්ඩුවෙ හිටිය හොරු ටික මේ ආණ්ඩුවෙත් ඉන්නවා නෙ. ඉතිං ලියුම් කෑල්ලට ලිස්ට් එකට තාම පනින උන් ඉන්නවා බන්. මෙව්වා හැදෙන එව්වා නෙමෙ
bank walata political list neda ganne mcn???
