Mahindage gobba haththe naththan gota taama americawe paduwe job eke keragana innewaමම කියන්නේ ගෝඨා ඉන්න ඕන
මහින්දගේ ගොබ්බ හැත්ත අයින් කරලා
ලොන්ත මහින්දගේ, සජබේ හෙන්චයියෝ, රනිල්ගේ පෙන්දෝ, අනුරගේ හය හතර නොදන්නා ගෙම්බෝ මුන් ඔක්කොම පාර්ලිමේන්තුවෙන් එලවල
එතනට දන්නා ඕන ප්‍රොෆෙෂනල් එවුන්, මාසේ පඩියට. අවුරුදු දෙකේ කන්ට්‍රක්ට් එකට.
කොම්පැනියක් විදිහට රට දුවන්න ඕන.
මේ සිස්ටම් එක හදන්න මම කලින් කියපු ගෙම්බෝ ඔක්කොම වලලන්න ඕන.

