ඇදරිනීතිය

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    1631859269248.png
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.
    ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.
    කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ඉකුත් අගෝස්තු මස 31 වෙනිදා සිට නැවතත් දීර්ඝ කිරීමට තීරණය කෙරුණා.

    nethnews
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පයිය මගේ බොඩි වොශ් එක ඉවරයි කීල්ස් එකේ විතරයි තියෙන්නෙත් ඒ පක්කු වහගෙන දඟලනවනේ අනික් ඔක්කොම ඇරලා. ඔන්ලයින් වත් ගෙන්න ගන්න ඕනේ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    අවුලක් නැනෙ බන්. අපි නම් නොර්මල් විදියට ඉන්නෙ. උබ කොහෙද. අපි කොලබ
     
    • Like
    Reactions: NRTG and Mohowk

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    පයිය මගේ බොඩි වොශ් එක ඉවරයි කීල්ස් එකේ විතරයි තියෙන්නෙත් ඒ පක්කු වහගෙන දඟලනවනේ අනික් ඔක්කොම ඇරලා. ඔන්ලයින් වත් ගෙන්න ගන්න ඕනේ
    කාගිල්ස් සමහර ඒවා ඇරලා. උබට සමහරවිට කීල්ස් එකටත් ටෝක් කරලා යන්න බැරි නෑ. අයිඩී එක පෙන්නහන්
     
    • Like
    Reactions: Mohowk

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කාගිල්ස් සමහර ඒවා ඇරලා. උබට සමහරවිට කීල්ස් එකටත් ටෝක් කරලා යන්න බැරි නෑ. අයිඩී එක පෙන්නහන්
    මම කැමති නෑ බං තියෙන privileges abuse කරන්න ප්‍රතිපත්තියක් විදිහට.

    ෆුඩ්සිටි වල නෑ බං, අපිකෝත් නෑ, රෙද්ද ඉස්සර Spar එකේ තිබ්බා ඒකෙත් නෑ මේ දවස් වල. Axe body wash එක කීල්ස් එකේ විතරයි තිබ්බේ පහුගිය ටිකේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,379
    14,467
    113
    මම කැමති නෑ බං තියෙන privileges abuse කරන්න ප්‍රතිපත්තියක් විදිහට.

    ෆුඩ්සිටි වල නෑ බං, අපිකෝත් නෑ, රෙද්ද ඉස්සර Spar එකේ තිබ්බා ඒකෙත් නෑ මේ දවස් වල. Axe body wash එක කීල්ස් එකේ විතරයි තිබ්බේ පහුගිය ටිකේ.
    Uber or pickme search karapanko.
     
    • Like
    Reactions: Roxxy2K and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පයිය මගේ බොඩි වොශ් එක ඉවරයි කීල්ස් එකේ විතරයි තියෙන්නෙත් ඒ පක්කු වහගෙන දඟලනවනේ අනික් ඔක්කොම ඇරලා. ඔන්ලයින් වත් ගෙන්න ගන්න ඕනේ
    ඔයා මේල්නස් කෙනෙක් නේද
    අවුලක් නැනෙ බන්. අපි නම් නොර්මල් විදියට ඉන්නෙ. උබ කොහෙද. අපි කොලබ
    නුවර
    මට ආයුර්වේදට යන්න ඕන බෙහෙත් ගන්න

    ඇත්තද බන් මේක
    අම්මපා කියපන්
    අට්ටලු
    රේවුනා නේද 🤪 🤪 🤪 🤪 🤪 🤪 🤪

    අර වහපන් කියලා මේකේ දගලපු උන් :unsure: o_O
    මාත් වහපන් කීවා
    ඒත් මේ සොන්නයො දැනගන්න එපැයි නිම්නය වක්සින් කරලා රට අරින්න
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    නුවර
    මට ආයුර්වේදට යන්න ඕන බෙහෙත් ගන්

    ඉතින් ගිහින් ගනින්. බේත් ගන්න කිසිම ප්‍රස්නයක් නෑනෙ. මෙහෙ එවුන් ට්‍රිප් හිටන් යනවා නුවරට 🤣
     
    • Like
    Reactions: Mohowk