Current ගියා අදත් හුකලා වගේ තරුණ කැල

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උදේ 9 ඉඳන් current නෑ බං එපා වෙනවා හුත්ත. මේ පකයෝන්ට grid එක balance කරගන්න තෙරෙන් නෑ.
    28858.jpg
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    අව්ව වැටෙනකොට, විදුලිය වැඩියෙන් තියන නිසා සතුටු වෙන්න පුළුවන් System වෙනුවට, අව්ව වැටෙනකොට විදුලිය වැඩියි කියලා තියන system ටිකත් Off කරන්න කියන System හැදු අපේ ලංකා විදුලි බල මණ්ඩලයේ තරුණ ඉංජිනේරු මහතානෝලට මේ වෙසක් දිනයේ අපගේ හද පිරි මෙව්වා එක
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,646
    4,515
    113
    Wenna bahh..Okkoma weddo inne Government eke 😂

    Oya vidihata Hansge GavaTek 🐂 walin full rata digital karoth App ekakin Reload ekak gannawath bari wennama wadey kareyi😁😁😁
     
    • Like
    Reactions: kevin_levin