ඇදරිනීතිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා කතාව බන්/ මාත් කලින් ලබා ගෙන හිටියේ කලින් නූල් වහන්න කියපු උන්ට දැන් රේවිලා ඉන්නේ 🤪 🤪 🤪 🤪 🤪
    :yes: :yes: මේ ලොක්ඩවුන් වලින් වාසි රජයේ සේවකයන්ට විතරයි බන්, ඕව අපි නම් කලින්ම කිව, සමහරක්ට ඕන උනේ වහල ආන්ඩුවට කෙල්වන්ඩ දැන් හරිනෙ තමන්ටම කෙලවෙලා, උපරිම සැප..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහෙ කීල්ස් එකද බ්‍රෝ
    ගොඩක් ඒවගේ පුළුවන්. මම ඊයේ cargills එකෙත් ඔහොම ගත්ත. වාහන නවත්තල එත් board එකේ close කියල තියනවද බලන්න. ඒවගේ පිටිපස්සේ දොරෙන් ඇතුලට ගන්නවා. :P:P:P
     
    • Like
    Reactions: Roxxy2K

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    maharagama handiye cargills eke liquor denawalu. boruda danne naha,
    habai mama dakka 300m withara paara digata polimak thibba.
    wate anik cargills wala kisi polamak naha eke witharak thiyenna mokak hari hethuwak thiyenna ona habai.