මොකක් හරි ස්ප්‍රේ එකකුත් තියනවා ගහන්න
හැබැයි මීය අහු උනා කියලා කන්ෆර්ම් කරගන්න ඕන නිසා මී කූඩුව තියනවා, ඔය මී කූඩුවත් මීයො නොමැරි තියෙන්නෙ නැහැ බන්, ගොඩක් වෙලාවට මීයො මැරෙනවා දවල්ට මෙහෙ ටිකක් රස්නෙයි ඒක නිසා මීකූඩුව ඇතුලෙම රස්නෙටද මන්දා මැරුන මීයො තුන් හතර දෙනෙක්ම, හවසට ගිහින් දානව කියලා හිතං ඉඳලා
රැට් කිල් එක කන්නෙ නැහැ මෙහෙ ඉන්න කැ* මීයො,