Meeyo Iwarayak karanna one

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මොකක් හරි ස්ප්‍රේ එකකුත් තියනවා ගහන්න
    හැබැයි මීය අහු උනා කියලා කන්ෆර්ම් කරගන්න ඕන නිසා මී කූඩුව තියනවා, ඔය මී කූඩුවත් මීයො නොමැරි තියෙන්නෙ නැහැ බන්, ගොඩක් වෙලාවට මීයො මැරෙනවා දවල්ට මෙහෙ ටිකක් රස්නෙයි ඒක නිසා මීකූඩුව ඇතුලෙම රස්නෙටද මන්දා මැරුන මීයො තුන් හතර දෙනෙක්ම, හවසට ගිහින් දානව කියලා හිතං ඉඳලා
    රැට් කිල් එක කන්නෙ නැහැ මෙහෙ ඉන්න කැ* මීයො,
     
    • Like
    Reactions: your_love and TNHM

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    mama nam sticker thiyanne. ahu vunata passe pusawa ada ghanava. sticker ekata kerosene tikak demma vithara alewanna na. pusa giya veda kara deneta 8k oya vidiyata meruwe. pusa neththan ithin kelinma vala harala pana pitinma danava athulata. khomath oya deviyo, paw, pin 3rd class poor citizen la hada gaththu deval hinda vishvasayk na
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka
    මොකක් හරි ස්ප්‍රේ එකකුත් තියනවා ගහන්න
    හැබැයි මීය අහු උනා කියලා කන්ෆර්ම් කරගන්න ඕන නිසා මී කූඩුව තියනවා, ඔය මී කූඩුවත් මීයො නොමැරි තියෙන්නෙ නැහැ බන්, ගොඩක් වෙලාවට මීයො මැරෙනවා දවල්ට මෙහෙ ටිකක් රස්නෙයි ඒක නිසා මීකූඩුව ඇතුලෙම රස්නෙටද මන්දා මැරුන මීයො තුන් හතර දෙනෙක්ම, හවසට ගිහින් දානව කියලා හිතං ඉඳලා
    රැට් කිල් එක කන්නෙ නැහැ මෙහෙ ඉන්න කැ* මීයො,
    Rosa pata eka tiyanna balanna .. mama karanne Kola pata mortein eka genalla pol kattaka dala kotala podi card box ekaka dala tiyanawa thana thana. Okkoma his karanawa, one shot kawa gaman badu banis.. marder sparay ekata wada pangiri thel eka effective ganath adui..
     
    • Like
    Reactions: your_love and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මියෝ එලවන්න පුසෙක් ගේනවා කියන්න
    ගැනිව එලවන්න පිටකොටුවෙන් බඩුවක් ගෙනාවා වගේ තමයි.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පවු පින් බලන වෙලාවක් නෙමේ යකෝ මේක. මී කතුරු 3 ක්, පොල් කැල්ලක් බාගෙට පුච්චලා තියන්න, හොදට කෑම රුචිය වඩන්න. පාරක් වාහනේට රිංගුවා කියන්නේ අයෙත් එනවා. මගේ වාහනේටත් රිංගල අපතයෝ එක දිගට මාසයක් අහුඋන .මියෝ 30කට වඩා මැරුණා. පවු පින් වගේ නෙමේ මේක.A/C Cooler box එක, තව වයර් එහෙම කෑවොත් එතින් වාහනේ ආසාව ඇත අර ගන්න වෙන්නේ. මතක ඇතුව වාහනේ ඇතුලට කපුරු බෝල දාන්න.Dashboard එක අස්සටත්. Seal Type gurage 1k hadaganna :yes:

    Hama poosoma allanneth naa bung.. samahara kammali pooso innawa gedarin dena kama eka kala dawasama nidagannawa..
    aniwa.okun rata wal kame yanawa.anthimata nidagannath na sadde nisa
    ------ Post added on Sep 17, 2021 at 2:41 PM

    ගෙදට්ට තලගොයි එනවද. අපේ මලකරදරේ එනවා. හැබැයි මීයො සැරෙන්ඩර්
    තලගොයි කපල් එකක් පදිංචිවෙලා ඉන්නවා මල් ගස් ඔකොම පෙරලනවා. මුන්ව එලව ගන්න විදියක් දන්නවද?
    ------ Post added on Sep 17, 2021 at 2:43 PM
     
    • Like
    Reactions: dinuksha_asela

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,228
    3,785
    113
    LONDON
    We used cage and poison chocolate. They die insed the cage. So don't hYouave to worry about dead mice. can buy chocolate from hardware shops . Very effective.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ගෙදට්ට තලගොයි එනවද. අපේ මලකරදරේ එනවා. හැබැයි මීයො සැරෙන්ඩර්
    මෙහෙට ඒ කරදරෙත් තියනවා
    පාත්ති වටේ දාල තියන පොල් ලෙලි එහෙම සේරම ගලවනවා කොනක ඉඳන්
    කුණු වල එහෙම අනෙක් පැත්ත ගහනවා, මාලු සුද්ද කරලා ඉතිරි වෙන ඒව වලදැම්මම ඒක එලියට ඇදලා මහ විනාසයක් කරනවා
    මෙහෙ ඉන්න එවුන් අඩි 4ක් 5ක් විතර දිග මහ විසාල එවුන්, දැකපු වෙලාවට එලවන එක කරන්නෙ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Hama poosoma allanneth naa bung.. samahara kammali pooso innawa gedarin dena kama eka kala dawasama nidagannawa..
    ow ban math miyo karadare nisa pusek genava u kala nidiyanava. samahara data uge kema ekath miyo kala yanava.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,228
    3,785
    113
    LONDON
    ow ban math miyo karadare nisa pusek genava u kala nidiyanava. samahara data uge kema ekath miyo kala yanava.
    Females are better hunters. It's in there natural instinct. Our girl bring in mice/rats/pigeons etc.. every week. But never eat. Just play with the victim and eat whatever we gave her.