Maruti Suzuki Alto 3,000,000... gan na epa

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    lockdown එකට කලින් තිබ්බේ 24-25 manual එක.
     
    • Like
    Reactions: TNHM

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    aanduwe palana mila da???
    3mil nam thiyenne koheda kiyanpan elakiriyanslaa gihillqma gani lol
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,513
    5,704
    113
    අවුරුදු 5 ට අඩු,
    ගෙන්වනවිට අගය + අවුරුද්දක වැඩිවීම(උපරෛම 2%)*අවුරුදු ගාන...
    ඊට වැඩි විකිනීම් වලදී රජයේ බදු කියලා ගන්නනොනේ ආයිත්.
    කවදාවත් වැගන් ආර් එකක් ලක්ශ 45 පනින්නෑ එතකොට.
    සමහර මෝඩයෝ අහුවෙනවා. අපරාදේ සල්ලී.
    මිනිස්සුන්ට සල්ලි තියනවා බන්
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අවුරුදු 5 ට අඩු,
    ගෙන්වනවිට අගය + අවුරුද්දක වැඩිවීම(උපරෛම 2%)*අවුරුදු ගාන...
    ඊට වැඩි විකිනීම් වලදී රජයේ බදු කියලා ගන්නනොනේ ආයිත්.
    කවදාවත් වැගන් ආර් එකක් ලක්ශ 45 පනින්නෑ එතකොට.
    සමහර මෝඩයෝ අහුවෙනවා. අපරාදේ සල්ලී.
    මිනිස්සුන්ට සල්ලි තියනවා බන්
    thiyena wunta thiyenawaa nathi wunta naththatama naha

    naanna salli thiyena wun salli thiyagena chun paan wikunuwaa kammliya thamayi gedarata welaa anduwen dena 5000 balagena hitiye lockdown kiyanne samahrunta dana nidaane

    e wagema kasippu kudu wunta nam maarama salliyak aawe lockdown waling lol
     
    • Like
    Reactions: TNHM and erozan

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    :lol: :lol: :lol: Lankawe unta salli na kiwwata,munta pattetama salli thiyenawa ne ban,Alto ekak 3000000/= dila gannawa kiyanne,Sellanda kiyapanko.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    :lol: :lol: :lol: Lankawe unta salli na kiwwata,munta pattetama salli thiyenawa ne ban,Alto ekak 3000000/= dila gannawa kiyanne,Sellanda kiyapanko.
    owa ganne 4,500,000 - 5,000,000 sell karan na :shocked:

    share market eke shares gan ne minissu company eka gana mokakwath dan ne nathuwa
    ... wadi wenawa kiyala yaluwek kiwwa kiyala gannawa :lol::rofl:
     
    • Haha
    Reactions: pc kush