ගොඩක් තැන් වල දැන් 12 128GB එක 229,000..(ආණ්ඩුවෙන් කෙලවන්නෙ කලින් තිබ්බෙ 209,000)
11 එකේ 128GB 179,000...
13 එක රිලීස් වෙලා නිසා මේ ගාන අඩුවෙයිද එහෙම නැත්තම් දෙසැම්බර් වගේ වෙද්දි 3ක් විතර වෙයිද?
මේ වෙලාවෙ ගන්න එක මෝඩ වැඩක්ද?
කියන්න බැ බං .. මේ කලුකඩකාරයො දවසට 4000ක් විතර වැඩි කරනව දැන්...අද කියනව 239500 ලු...Tika dwsak gyma adu wei bn
කියන්න බැ බං .. මේ කලුකඩකාරයො දවසට 4000ක් විතර වැඩි කරනව දැන්...අද කියනව 239500 ලු...
ඇමරිකාවෙ 159 ෆෝන් එකක් අමුතු ඇටේ ලක්ශයක් වැඩිපුර දෙන්න ඕනා
yes. that's a major upgrade indeed. 12 to 13 upgrade is definitely worthless. 13 price margin will be huge in sri lanka cuz of the new regulations. So trying to get the 12 when its lowestI upgraded from iPhone X to 12 Pro Max. So it’s a considerable change cos of the HDR display / HDR video and stuff.
Since there isn’t much difference between the 12 and 13, it might be a good idea to get the 12 if you want to save money.

phone ekakata ochchara ganak denna.. massina iphone 11 ekak gatta.. mage pocom3 ekei eekei maha wenasak na ban mata..
mata nam koi phone photo ekath ekai ban hehee
ow bn e gena nam katha karala wedak naphone kada kaarayo hithu hithu widiyata me dawas wala price wadi karanawa ban
week by week mun ganna ussanawa. mamath phone ekak ganna kiyala hithan idala wade atharala damma![]()