100% minissu athe waradda....!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ රට හදන්න බැරි බේබද්දෝ නිසාන් නෙමෙයි පකො!! තොපිල වගේ උන් මහා එකාට පුක දෙන නිසා. මහා එකාට පුක දෙන එක නවත්තල කාටවත් බරක් නැති රස්සාවක් කරපන්.
    ලොල් මොකා මහ එකා උනත් බේබද්දො බේබද්දොමයි, උබල වගේ කිසිම දෙයක යතාර්තය නොදකින හරක්ට ඕව තේරෙන් නැ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,046
    1
    31,581
    113
    - උඩරට -
    mekane bn... Rajaya mekata 100% waga kiyanna one na.
    thamange attitudes hada ganna one minihek unama. Oka sakkilin ta karanna ba ekai oya polim hadila thiyenne.
    රජය වග කියන්න ඕනී නෑ තමා රජය කරන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක
     
    • Like
    Reactions: RLT4U and NRTG

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    රජය වග කියන්න ඕනී නෑ තමා රජය කරන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක

    eke aththak thiyenawa... eth bar eke thiyena arakku wenuwata waha dila kiuwoth bipan kiuwoth okun ekek wath polim wlaata enne nane machan.
    minissunge athe 100% waradda thiyenne machan.
     
    • Like
    Reactions: charitha2011

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රජය වග කියන්න ඕනී නෑ තමා රජය කරන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක
    මේක තමයි අවුල හැමෝටම ඇගිල්ල දික් කරල පෙන්නඩ කවුරු හරි ඉන්නව, ඔය බොන්ඩ පෝලිම්වල ඉන්න මීහරකුත් එහෙමමයි..

    තමන්ගෙ බේබදුකමට පලි එක්කො පවුල, ළමයි, අල්ලපු ගෙදර එකා, යාලුවො, එක්කො පක්ශ විපක්ශ දේශපාලනය...තමන්ගෙ වරද පේන්නෙම නැ..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේක තමයි අවුල හැමෝටම ඇගිල්ල දික් කරල පෙන්නඩ කවුරු හරි ඉන්නව, ඔය බොන්ඩ පෝලිම්වල ඉන්න මීහරකුත් එහෙමමයි..

    තමන්ගෙ බේබදුකමට පලි එක්කො පවුල, ළමයි, අල්ලපු ගෙදර එකා, යාලුවො, එක්කො පක්ශ විපක්ශ දේශපාලනය...තමන්ගෙ වරද පේන්නෙම නැ..

    Aniwaryenma... Minissu hadenna one bn.
    Okun nam hadanna ba.. ekai mama thread ekaka kiuwe un okkoma tika ethanama alu karala dammath ratata hodai barak na.

    Mata therenne naththe ay rajagen bimathkama sima karanne naththe kiyala.
    minisungen arakku bothalen labena tax walata wada 2-3X gunayak e minissunta viyadam karanwa hospital waladi.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මේවට රෙද්ද උස්සන් ඇවිත් පොර ටෝක් ලියන කාලකන්නි වැඩි දැන්, දැන් ගොඩකගෙ අදහස ළමයවත් ළගින් තියන් අඩියක් ගහන එක මහා විරකමක් ඒක වැරදියට පේන උන් ගෝත්‍රිකයො කියන එක..ඔය වගේ අමු බේබද්දො එක්ක රටවල් හදන එක් හිනයක් ..ලoකාව කියන්නෙ ඒක පුද්ගල මත්පැන් පරිබෝජනය අධිකම රටක් අමු බේබද්දො ඉන්නෙ..
    මොන උට්ටටද බාර් ඇරියෙ? බාර් පර්මිට් කාරයො පඹයට අල්ලන් උකේ ඇරලද?
     
    • Like
    Reactions: BadBlueGenius

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    මොන උට්ටටද බාර් ඇරියෙ? බාර් පර්මිට් කාරයො පඹයට අල්ලන් උකේ ඇරලද?
    කවදා ඇරියත් ඔච්චරනේ කොරෝනා නෙමෙයි ඒඩ්ස් හැදෙනවා කිව්වත් ඔය විදිහට ම පොර කයි
     
    • Like
    Reactions: Any.key and RLT4U

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,572
    113
    මේවට රෙද්ද උස්සන් ඇවිත් පොර ටෝක් ලියන කාලකන්නි වැඩි දැන්, දැන් ගොඩකගෙ අදහස ළමයවත් ළගින් තියන් අඩියක් ගහන එක මහා විරකමක් ඒක වැරදියට පේන උන් ගෝත්‍රිකයො කියන එක..ඔය වගේ අමු බේබද්දො එක්ක රටවල් හදන එක් හිනයක් ..ලoකාව කියන්නෙ ඒක පුද්ගල මත්පැන් පරිබෝජනය අධිකම රටක් අමු බේබද්දො ඉන්නෙ..
    බේබද්දන්ට අරක්කු කාල බාගෙ දිල චන්ද රැස්වීම් වලට ඇදගෙන දැනුත් උන් පිටින්ම නායකයගෙ නොහැකියාව යවනව. ඕව්ව ප්‍රමෝට් කරෙත් උබලගෙ දේශපාලකයො ටිකම තමා.

    නටන්න බැරි එකාට පොළව ඇදයි කියන්නෙ නිකන්ද ඉතින් 🤭 🤭 🤭 පුටින් අන්තිමට බේබද්දො පිටින් ගොඩ යන්න බලාගෙන ඉදල තියෙන්නෙ. 🤭🤭
     
    • Like
    Reactions: shenat

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බේබද්දන්ට අරක්කු කාල බාගෙ දිල චන්ද රැස්වීම් වලට ඇදගෙන දැනුත් උන් පිටින්ම නායකයගෙ නොහැකියාව යවනව. ඕව්ව ප්‍රමෝට් කරෙත් උබලගෙ දේශපාලකයො ටිකම තමා.

    නටන්න බැරි එකාට පොළව ඇදයි කියන්නෙ නිකන්ද ඉතින් 🤭 🤭 🤭 පුටින් අන්තිමට බේබද්දො පිටින් ගොඩ යන්න බලාගෙන ඉදල තියෙන්නෙ. 🤭🤭

    Oka bn ithin pohottuwatama adala deyak newei ne bn.
    Hama nayakayekma unge plan eka gahanawa minissu modayo karala sudda mita auduru 72kata kalin kara wagema.

    minissu kawadawath hadenne nathi ekai methana thiyena prashne 100% minissunge athe waradda thiyagena.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,572
    113
    Oka bn ithin pohottuwatama adala deyak newei ne bn.
    Hama nayakayekma unge plan eka gahanawa minissu modayo karala sudda mita auduru 72kata kalin kara wagema.

    minissu kawadawath hadenne nathi ekai methana thiyena prashne 100% minissunge athe waradda thiyagena.
    ඒක තමා දේශපාලකයො කියල කිව්වෙ. අරක්කු නොදී සෙන්ග ගෙනාව නන් ජෙප්පො ටිකයි මුස්ලිම් පක්ශ ටිකේ උන් ටිකයි විතරක් වෙන්න ඇති. අනික් හැම එකාම ඕව දීල තමා ගෙන්නන්නෙ.

    100% මිනිස්සුන්ගෙ වැරද්ද කියන්න බෑ. 50% , 50% තියෙන්නෙ. රජය නොදන්නව නෙවෙයිනෙ මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ කියන එක. මීට කලින් හැම පාරකම වෙච්ච දේනෙ. අනික දැන් බාර් ඇරල ඇදිරි නීතිය දාල තියෙනකොට අතවශ්‍ය දේවල් වලට විතරක් එළියට යන්න කියලත් තියෙනකොට මිනිස්සු බාර් එකට යන්නෙ මොකක් කියලද? එතකොට ඔය ආපු සෙට් එකේ හැටියට මගදි එකෙක්වත් චෙක් වෙලා නෑ කියන්නෙ එතනත් ප්‍රශ්නයක්නෙ.

    කරන්න යන්නෙ මේකයි දැන් බොරුවට හෙට දිහාට කීප දෙනෙක් කියයි අපි නන් දන්නෙ නෑ කවුරු ඕපන් කරන්න කිව්වද කියල ඔන්න අපි වැහුව කියයි. ඒ අතරෙ කළු කඩවල 2000 බෝතලේ 5000ට විතර දෙයි.

    P.S නිකමට හිතමුද ඇයි මිනිස්සු මෙහෙම පිස්සො වගේ කොරෝන අමතක කරල බොන්න යන්නෙ කියල. බේබදු කමට එහා ගිය කාරණාවක් ඕකෙ තියෙනව.
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,398
    6,613
    113
    Gedara
    මේවට රෙද්ද උස්සන් ඇවිත් පොර ටෝක් ලියන කාලකන්නි වැඩි දැන්, දැන් ගොඩකගෙ අදහස ළමයවත් ළගින් තියන් අඩියක් ගහන එක මහා විරකමක් ඒක වැරදියට පේන උන් ගෝත්‍රිකයො කියන එක..ඔය වගේ අමු බේබද්දො එක්ක රටවල් හදන එක් හිනයක් ..ලoකාව කියන්නෙ ඒක පුද්ගල මත්පැන් පරිබෝජනය අධිකම රටක් අමු බේබද්දො ඉන්නෙ..
    එකන්ගයි සුද්දො වැඩි හරියක් බොන්නෙ සීතලට! බෞද්ධයො වෙලා මේ ගිනි කන අව්ව පායන රටේ අපිට මොන අරක්කු ද
     
    • Like
    Reactions: RLT4U

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මත්ද්‍රව්‍ය ඉස්සෙල්ල පරම්පරාව හංගපු නිසා තම දැන් මෙහෙම වෙලා තියෙන්නේ.
    එතකොට මේ හංගපු සමාජ විරෝදී වැඩේ කරන පොඩි එකා සෙට් එකේ පොරක් වෙනවා
    පොඩි කාලේ ඉඳන් ලෝකේ ඇත්ත දැකල, මතට ඇබ්බැහි වෙන්නේ සමාජේ වැඩ බැරි උන් කියල තේරුණාම ඕව ලොකු ප්‍රශ්න නෙමෙය්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,096
    25,196
    113
    ගොඩක් රටවල බාර් පර්මිට් කියලා එකක් නෑ.... මෙහෙ රටපාලුවෝ සහ උන්ගේ හෙන්චොන් ට පර්මිට් දීලා සල්ලි හොයා ගන්න ක්‍රමයක් දීලා.

    බොතලයක් ගෙදර තියෙනවා නම් බොන්න හිතෙන්නේ කලාතුරකින්.

    ඔය ළමයි එක්ක වුනත් බොන එක පාපයක් නෙවේ, බීලා නාස්ති වෙන එකයි පාපේ කියලා දෙන්න ඕනේ. එහෙම red-light Street දාලා මිනිස්සු ට sex කියන්නේ රහසක් නොවේ කියලා ඒත්තු ගන්වන්න ඕනේ. එතකොට පරම්පරා 2,3 ගියාම මිනිස්සු අවබොධයෙන් ඉඳී.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සිංහලුන්ගේ තියෙන්නේ පෙරේතකම. කන්න ගියත් පෙරේතකම. බොන්න ගියත් පෙරේතකම.
    ඊළඟට අලි ටෝක් පටන් ගන්නවා. ඊළඟට වලියට යනවා. තනිකර මන්ද බුද්ධික කම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බේබද්දන්ට අරක්කු කාල බාගෙ දිල චන්ද රැස්වීම් වලට ඇදගෙන දැනුත් උන් පිටින්ම නායකයගෙ නොහැකියාව යවනව. ඕව්ව ප්‍රමෝට් කරෙත් උබලගෙ දේශපාලකයො ටිකම තමා.

    නටන්න බැරි එකාට පොළව ඇදයි කියන්නෙ නිකන්ද ඉතින් 🤭 🤭 🤭 පුටින් අන්තිමට බේබද්දො පිටින් ගොඩ යන්න බලාගෙන ඉදල තියෙන්නෙ. 🤭🤭
    ඒක තමා දේශපාලකයො කියල කිව්වෙ. අරක්කු නොදී සෙන්ග ගෙනාව නන් ජෙප්පො ටිකයි මුස්ලිම් පක්ශ ටිකේ උන් ටිකයි විතරක් වෙන්න ඇති. අනික් හැම එකාම ඕව දීල තමා ගෙන්නන්නෙ.

    100% මිනිස්සුන්ගෙ වැරද්ද කියන්න බෑ. 50% , 50% තියෙන්නෙ. රජය නොදන්නව නෙවෙයිනෙ මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ කියන එක. මීට කලින් හැම පාරකම වෙච්ච දේනෙ. අනික දැන් බාර් ඇරල ඇදිරි නීතිය දාල තියෙනකොට අතවශ්‍ය දේවල් වලට විතරක් එළියට යන්න කියලත් තියෙනකොට මිනිස්සු බාර් එකට යන්නෙ මොකක් කියලද? එතකොට ඔය ආපු සෙට් එකේ හැටියට මගදි එකෙක්වත් චෙක් වෙලා නෑ කියන්නෙ එතනත් ප්‍රශ්නයක්නෙ.

    කරන්න යන්නෙ මේකයි දැන් බොරුවට හෙට දිහාට කීප දෙනෙක් කියයි අපි නන් දන්නෙ නෑ කවුරු ඕපන් කරන්න කිව්වද කියල ඔන්න අපි වැහුව කියයි. ඒ අතරෙ කළු කඩවල 2000 බෝතලේ 5000ට විතර දෙයි.

    P.S නිකමට හිතමුද ඇයි මිනිස්සු මෙහෙම පිස්සො වගේ කොරෝන අමතක කරල බොන්න යන්නෙ කියල. බේබදු කමට එහා ගිය කාරණාවක් ඕකෙ තියෙනව.
    මේ පේනවනෙ තමන්ගෙ වරදට අනුන්ට අගිල්ල දික් කරන්ඩ දගලන අය, මේ වගේම තමයි බේබද්දොත්..උන්ටත් දාහක් හේතු බේබදුකම සාධාරණීකරනය කරන්ඩ..

    කොරෝනා අමතක කරල යන්නෙ බේබදුකමට නෙමේනම් මොකටද කියලත් උබම පැහැදිලි කරපන් අපිත් ආසයි දැන ගන්ඩ..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,692
    17,597
    113
    Ape rate minissu nam kiyala wadak na bn. Suddak gahapu gateta ahuwela manisikava vikurthi wela inne bimathkamata.

    Ithin ratak washayen goda yanne kohomada bn. Api politiconta bana bana innawa rata kanawa kiyala 100% minissu athe waradda thiyagena.
    Balapan polim wala pora kaka inna hati ara video wala. Dan news walatath pennuwa. 100% sakkili wage bn.
    Puduma bebaddo unge lamanuth unge thathalage parema giyama thawa aurudu 20-25 kata ratata aba saranai. Shik.

    Ubalawath poddak bonna onema nam, thamange lamaya issraha bonna epa kawadavathma.
    Puluwan nam nobi inna balapalla bn kalakanni wenne nathuwa.

    Budusaranai...!!!
    Ane ban mechchara stressful lokeka a duppat minissunta tiyena ekama lul eka kaalak gahana eka witarai. Ekatat bana nokiya hitapan. Umbala wage mee harak innakan politician lata hondai, unta hondata rata kaka inna puluwan