PHP Config Help එකක් දෙන්න.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට මේ PHP configuration ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? මට online බැලුවට තේරුමක් එන්නේ නැ.

    pm.max_children
    pm.start_servers
    pm.min_spare_servers
    pm.max_spare_servers
    pm.max_requests

    මේ කියන්නේ connection waiting වෙලා තියනවා කියල ද?

    seems busy (you may need to increase pm.start_servers, or pm.min/max_spare_servers), spawning 8 children, there are 0 idle, and 9 total children
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    මාත් හරියටම දන්නේ නැ. මන් හිතන්නේ මේ තියෙන්නේ request queue එකයි process කරන worker threads වල configurations.
    max_spare_servers = Maximum worker threads ගාන
    min_spare_servers = minimum maintain වෙන threads ගාන.
    start_servers = default හැදෙන threads ගාන.
    max_requests = thread respwan වෙන්න ඕනේ කොච්චර request ගානක් handle උනාට පස්සෙද

    උබේ අවුල හදන්න max ගාන වැඩි කරන්න. memory leak වගේ තියෙනව කියලා හිතෙනවා නම් max request ගානක් සෙට් කරන්න
     
    Thanks ban. server එකේ response එකට ඕක ලොකුවට බලපානවා ද බං?
     
    • Like
    Reactions: TNHM