No Promotion !

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    812
    658
    93
    Umbalata office eke promotion lebenna suitable welath lebun neti unama ena prashana kohomada face kale?

    mata 7 years walin promotion na guys.:confused:

    Ane manda ban ,wedath karanawa,KPI th okkoma goda.

    Den hamba karana gaana loan gewannath madi.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    වෙන එකකට try කරපං... අවුරුදු 7ක් ඉඳලත් දෙන්නෙ නෑ කියන්නේ හරියට නිකං උඹව ඕනෙ නෑ වගේනෙ... වෙන හොඳ එකක් බලපං...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,880
    31,163
    113
    IT , Analyst job ekak
    යකෝ IT ෆීල්ඩ් එකේ අවුරුදු 7ක් ප්‍රමෝෂන් නැතුව වැඩකරා කියන්නෙ තෝව උල තියලත් මදිනෙ 😡 උබ හිතන් හිටියෙ රටේ තියන එකම කම්පැනිය උබ ඉන්න එක විතරයි කියලද 😡
     
    • Like
    Reactions: Ramiel

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    යකෝ IT ෆීල්ඩ් එකේ අවුරුදු 7ක් ප්‍රමෝෂන් නැතුව වැඩකරා කියන්නෙ තෝව උල තියලත් මදිනෙ උබ හිතන් හිටියෙ රටේ තියන එකම කම්පැනිය උබ ඉන්න එක විතරයි කියලද (2)