කඩ අරින්න බෑ, බාර් හම්බකරනවා-බාර් විවෘත කිරීම‍ට විරුද්ධව උද්ඝෝෂණය කල අය පොලීසය කුදලාගෙන යයි

dilann

Well-known member
  • Jul 6, 2018
    66,647
    165,082
    113
    එකමත් එක රටක
    ලොක් ඩවුන් කාලේ කසිප්පු බොන්න යන්න අවසර දීලද තිබ්බේ රජයෙන් බන් ?? 🤭

    4PqzYlH.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ආණ්ඩුවට දැන් රෙද්දේ රෙවිලා අරක්කු වලින් එන ටැක්ස් එකෙන් වත් ශේප් කරගන්න කියලා බාර් අරින්න දෙන්න ඇති. සමාන්‍යය කඩ වහාලා ළමයින්ට ඉගෙන ගන්න හරියට ඔන්ලයින් අධ්‍යාපනයක් දෙන්න බෑ. හරියට හාල් සීනි ටික දෙන්න බෑ හැබැයි බාර් ඇරලා. කැකිල්ලේ රජ්ජුරුවෝ මීට හොඳයි :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,082
    113
    එකමත් එක රටක
    ඊයේ ගෑනු දෙන්නෙක් ගහල මිනිස්සු දෙන්නෙක් මැරිලා බිලා ඇවිත් කරදර කරනවා කියලා.
    එකෙක්ට මෝල් ගහකින් ගහල , අනිත් එකාට හිරමනයකින් ගහල මරල..
    බොන උන් පරිස්සමින්....