Cabral Printed Rs 45.95 Billion after appointment

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    241405302_226391752840065_2262920916610701324_n.jpg

    according to him, there is no inflation when you print money.

    #HasithGunasekara
     
    • Haha
    Reactions: Mugen and krizta

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    kawda me Hasith Gunasekara :baffled: Srigag ekara denna post ekakata 5000 ganeda, neththam per month package ekakda danne ne 🥴
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහන් ඉද්දි ප්‍රින්ට් නොකර මැවෙනවනම් වගේ සල්ලි දෙන්ඩ තිබ්බ, 😏🤭🤭 ගු ඇන් පි මෝඩයන්ගෙ තියෙන්නෙම මෝඩ කතා විතරයි, හැමදාම කප් ගහල පරදින්නෙ ඕකනෙ යතාර්තය නෙමේ ජිවත් වෙන්නෙ හින ලෝක වල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,674
    48,957
    113
    සේදවත්ත
    වහන් ඉද්දි ප්‍රින්ට් නොකර මැවෙනවනම් වගේ සල්ලි දෙන්ඩ තිබ්බ, 😏🤭🤭 ගු ඇන් පි මෝඩයන්ගෙ තියෙන්නෙම මෝඩ කතා විතරයි, හැමදාම කප් ගහල පරදින්නෙ ඕකනෙ යතාර්තය නෙමේ ජිවත් වෙන්නෙ හින ලෝක වල.
    පරිනත ආර්ථික විද්‍යා දැනුමක් උබට තියෙන්නේ බන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ආර්තික ඔස්තාර් කෙනෙක් කියපන් මේ රට මේ විදිහට බංකොලොත් නොවී කොච්චර කාලයක් අල්ලගෙන ඉඳීවිද කියලා
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    වහන් ඉද්දි ප්‍රින්ට් නොකර මැවෙනවනම් වගේ සල්ලි දෙන්ඩ තිබ්බ, 😏🤭🤭 ගු ඇන් පි මෝඩයන්ගෙ තියෙන්නෙම මෝඩ කතා විතරයි, හැමදාම කප් ගහල පරදින්නෙ ඕකනෙ යතාර්තය නෙමේ ජිවත් වෙන්නෙ හින ලෝක වල.
    අම්මෝ අම්මෝ... 😂
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    වහන් ඉද්දි ප්‍රින්ට් නොකර මැවෙනවනම් වගේ සල්ලි දෙන්ඩ තිබ්බ, 😏🤭🤭 ගු ඇන් පි මෝඩයන්ගෙ තියෙන්නෙම මෝඩ කතා විතරයි, හැමදාම කප් ගහල පරදින්නෙ ඕකනෙ යතාර්තය නෙමේ ජිවත් වෙන්නෙ හින ලෝක වල.
    :lol: අරේ වාහ්... උබේනම් ඇගපුරාම මොලේද කොහෙද බං. ආන්ඩුවලට පුක දෙන උන් දැක්කා, ඒත් උබටනම් තියෙන්නෙ කැරිම අමාරුවක් බන්...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වහන් ඉද්දි ප්‍රින්ට් නොකර මැවෙනවනම් වගේ සල්ලි දෙන්ඩ තිබ්බ, 😏🤭🤭 ගු ඇන් පි මෝඩයන්ගෙ තියෙන්නෙම මෝඩ කතා විතරයි, හැමදාම කප් ගහල පරදින්නෙ ඕකනෙ යතාර්තය නෙමේ ජිවත් වෙන්නෙ හින ලෝක වල.

    සිරාවටම බං. තව ටිකක් වැඩිපුර ප්‍රින්ට් කරලා හැම පවුලට කෝටි දෙක ගානෙ බෙදල දෙන්න ඕන.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    අයිත් නම් ලන්කාවෙ ඉන්න බලන් නෙමෙ මචන් මේ සෙට් එක ගේම ගහන්නෙ. අයිත් පාරක් දේශපාලනේ ඉන්න උවමනාවක් නෑ වගේ

    කෙලවලාම දාලා හොදට හම්බ කරන් පනී පරම්පරා 7කට වත් සැපේ ඉන්න හොද රටකට වෙලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයිත් නම් ලන්කාවෙ ඉන්න බලන් නෙමෙ මචන් මේ සෙට් එක ගේම ගහන්නෙ. අයිත් පාරක් දේශපාලනේ ඉන්න උවමනාවක් නෑ වගේ

    කෙලවලාම දාලා හොදට හම්බ කරන් පනී පරම්පරා 7කට වත් සැපේ ඉන්න හොද රටකට වෙලා
    උබලට තියෙන්නෙ කුහකකම බන් වෙන මොකුත් නෙමේ,ආර්තිකේ අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් ඉදල ඒක නැති තැන දැන් දෙස් දෙවොල් තියනව ගෑනු වගේ..

    මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරාකපු එකා රට පනිද්දි හුරේ දැම්ම උබලනෙ මේ කියවන්නෙ,උබලගෙ බොරු කයිය විතරයි කෙරුවව බලු..