aaaw aaaw... shalllallallaaaaaaa...aaaa....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    LRIl3xj.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    කබ්බා පිස්සෙක් මචන්
    ඌට ගානක් නැහැ මිනිස්සු ගැන

    අච්චු ගගහ ගගහ රට ඇතුලේ වියදම් කරනවා. බලපන්කො වෙන දේ.
    ratin paninna inna unta kukul kotuwa bara deela neda lol
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මූ පත් වෙලා පැය 24ක් වත් නෑ නේද
    පෑය ගාන අදාල නෑ.. පිටිය අදුනන පිතිකරුවා ආපු වෙලාවේ ඉදලා බොලේ එලියට යවනවා///// ජය වේවා.. මේ පාර තමා කබ්‍රාල් මුදලාලි සරා ගේ පුක ඉරෙන්න දෙන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,095
    1
    31,626
    113
    - උඩරට -
    ඕකා ඩේවීඩ් කොපර් ෆීල්ඩ් වගේ මැජික් කාරයෙක් බන් , අච්චු ගහන සල්ලි වලින් රටේ ආර්ථිකය උඩට ගන්න ඌට පුළුවන් නය බරින් තොරව 🤣🤣
     
    • Haha
    Reactions: EnIgma001

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    රුපියල් බිලියන ගානක ප්‍රින්ට් කරල ඒක වෙන රටකට උන්ඩියල් කරල ඩොලර් කරල නය ටික ගෙව්වනම් හරි 🤣🤣
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,761
    9,452
    113
    මුං රට කාලම යයි වගේ..නාමල්ට කන්න ඉතුරු කරන ඵක නෑ.. 😄
     
    • Like
    Reactions: Any.key