space වෙනුවට dot line එකක් දාන ටූල් එකක්
paragraph ekaka space වෙනුවට dot line එකක් දාන ටූල් එකක් තියෙනවද මචන්....වර්ඩ් වලින් පුලුහන්ලු නේද...මට මීටර් වුන් නෑ තාම සීන් එක....මෙන්න මේ වගේ වෙන්න ඕන....ඔන්ලයින් සයිට් එකක්වත් නැද්ද...ටෙක්ස්ට් එඩිට් වෙන ඔය විදියට....
before
aaaa aaaaaaa aaaaaaa
aaaa aaaa aaaaaaa
after
aaaaaa........aaaaaa.........aaaaaaa
aaaaa.........aaaaaaa.......aaaaaaaa
onna ohoma wenda ona......

උඹ කියන්නේ වර්ඩ් වලින් කරන්ඩ බෑ කියලද